Phone එකක් ගත්තා සහ කිරියේ හමුවුන මනුස්සකම

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    8.1 තිබ්බෙ නෑ මචන්, අනික ඒක ටිකක් ප්‍රයිස් වැඩී,මේක 52ට ගත්තේ.. :sorry:

    මොකක්ද මචන් Google cam සීන් එක, මට තේරුනේ නෑ උඹ ඒ කිව්ව දේ? :sorry:

    meka down karala instrall karahan... cam stock wada maara suppa.... try karala balahan

    wedi wisthara - https://www.ytechb.com/download-google-camera-6-1-for-samsung-galaxy-a50-a70/
     
    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,981
    1
    1,184
    113
    ෆොන් එක ගත්තෙ කොහෙන් ද.....ඔඩර් කරන්න ඔනිද කලින්.....මටත් ෆොන් එකක් ගන්න ඔනි කම තියෙනවා....දැනට divine එකෙන් ගන්න තමා හිතන් ඉන්නෙ....එත් එයාලා ගාව බැක් කවර් එහෙම නැලු.....ඔක්කොම එක තැනකින් ගන්න බැලුවෙ

    http://www.elakiri.com/forum/showpost.php?p=24431915&postcount=3
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    meka down karala instrall karahan... cam stock wada maara suppa.... try karala balahan

    wedi wisthara - https://www.ytechb.com/download-google-camera-6-1-for-samsung-galaxy-a50-a70/

    අඩෝ එහෙම අයිටම් එකකුත් තියේද . :oo: අද දන්නෙ ඒ සීන් එක :P Thanks මචන්, අවුලක් වෙන එකක් නෑ නේද... :baffled: Plystore එකට එන්නෙ නැද්ද ඒ ඇප් එක :D
     
    • Like
    Reactions: Sara531

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මටත් දැන් ගුඩ් ෆෝන් මොඩල් එකක් යෝජනා කරන්නකො
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    හ්ම්ම්ම්... :love:
    හිතට මාර මෙව්වා එකක දැනුන ත්‍රෙඩ් එකක්..:yes:
    වැඩි හරියක් දකින්න තියෙන්නේ පොලු තියපු, එහෙම නැත්තං වංචා කරපු සීන් ගැන ත්‍රෙඩ් නේ..
    ඒ අතින් මිනිස්සුන්ව මෙහෙම විශ්වාස කරන මිනිස්සු සහ විශ්වාස කරන මිනිස්සුන්ගේ විශ්වාසය රකින මිනිස්සු මෙතන ඉන්න එකත් ලොකු දෙයක්..:)
    දෙන්නටම සුබ..:cool:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    දන්නවා අනෙ..මොකද මේ මෙම්බර් ව මම පර්සනලි දන්නවා :yes:
    මටත් කම්මැලි..දැන් කිරිය හෙන බොරින්........:dull:

    හායි 😛❤️😛❤️😛

    ❤️❤️❤️❤️❤️