8.1 තිබ්බෙ නෑ මචන්, අනික ඒක ටිකක් ප්රයිස් වැඩී,මේක 52ට ගත්තේ..
මොකක්ද මචන් Google cam සීන් එක, මට තේරුනේ නෑ උඹ ඒ කිව්ව දේ?
meka down karala instrall karahan... cam stock wada maara suppa.... try karala balahan
wedi wisthara - https://www.ytechb.com/download-google-camera-6-1-for-samsung-galaxy-a50-a70/

අද දන්නෙ ඒ සීන් එක
Thanks මචන්, අවුලක් වෙන එකක් නෑ නේද...
Plystore එකට එන්නෙ නැද්ද ඒ ඇප් එක 






