Phone එකක් ගන්න උදව්වක්

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    Phone එකක් ගන්න උදව්වක්



    ආලෝ කස්ටිය, කාලෙකින් කිරිය පැත්තෙ ආවෙ . කොහොමද බොලාට ?

    ඒක නෙවෙ වහෙන් ඔරෝ නැතුව සීන් එක කියන්නම්කෝ

    4n එකක් ගන්න ඕන වෙලා තියනවා මගේ යාලුවෙක්ට . මිනිහා දැනට නම් බලල තියන්නේ Samsung Galaxy SIII LTE Version එකක් . කවුරුවත් නැද්ද මේ 4n එක පාවිච්චි කරන ?

    ඉන්නවා නම් කියහල්ලකෝ ..... ;);););););)

    මෙන්න GSMArena ලින්ක් එක


    බලලා උදව්වක් දීපල්ල

    ජයවේවා :):):):):)