mage gaawa thiyenne m8 eka. aai ithin kiyanna deyak naa hondata patta gahanna puluwandan sahenna common welane bn htc..mn ganna hena asawen balan hitapu 4n jathiyak..
uba use karanawada bn hodaida 4n eka

htc one series eka echchara common naa 
Apple 5SE eka gana apa mun kiyana. mokda eka gahuwa ban unge market eka aye tikak udeta ganna. second hand 6s ekak ganin ubeta 70 kata wage gathta haki. fotune arcade eka balapang MC eka isaraha

මචෝ පුළුවන් නම් Samsung Galaxy Note 4 එකක් ගනින්. මම use කල බන් සැහෙන කාලයක්. දැන් තියෙන්නේ iPhone 6 එකක්. මේකට වඩා නම් නෝට් එක දාහෙන් සම්පතයි බන්. අනික ඒක සුපිරි features අම්බානක් තියෙන phone එකක්. 45-50 අතර ගානකට ගන්න පුළුවන් මං හිතන්නේ මේ වෙනකොට. Note 7 එක commercialize කරනවා නේ 19 වෙනිදා. එදායින් පස්සේ අඩු වෙයි තව. මං නම් එකෙන්ම රෙකමන්ඩ් කරනවා Note 4 එක.