phone එකක් ගන්න කියල

SIC

Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    phone එකක් ගන්න කියල

    මාත් ෆෝන් එකක් ගන්න කියල බැලුවේ.රු.30 000 තමා ගාන.:rolleyes:මිට කලින් windows phones වත් android phones වත් පාවිච්චි කරලා නැහැ.:dull:.සාමාන්‍ය හොද කැමරාවක්,නෙට් ස්පීඩ් තමා මුලික අවශ්‍යතා .මේ ගානට ගන්න පුළුවන් හොද phone එකක් කියනවද ලගදි ආපු .ත්‍රෙඩ් බලන්න කියල නම් කියන්න එපා. බැලුව.ඇප්ස් නෑ.කැමරා පට්ට:baffled:.ඔලුවත් අවුල් වෙනවා.නෙට් එකේ ගණන් බැලුව එක එක ගන්න.ඒ ඇයි,:baffled:තව ගන්න හොද කඩයක් :dull:ෆෝන් වැඩ්ඩො උදවු කරයි කියල බලාපොරොත්තු වෙනවා :love:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මචන් කවුරුහරි එකෙක් ඉන්නවා නම් කොරියාවල , එහෙන් නෝට් ටු එකක් හරි , ඈස් ෆොර් එකක් හරි ගෙන්න ගනින් එක තමා මට හිතෙන විදියට වටිනාම දේ උගේ බජට් එකට
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    android nam oya gaanata ganna puluwan singsung ekak or sony ekak
    tawa tikak salli ekatu karala high end phone ekak ganna balana nexus 5 wage

    jobak karan naha ban.campas set unatai birethday ekatai gedarin phone ekak aran denawa kiwuwa.30 ka witara tama.ita wada illan bane
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    මචන් කවුරුහරි එකෙක් ඉන්නවා නම් කොරියාවල , එහෙන් නෝට් ටු එකක් හරි , ඈස් ෆොර් එකක් හරි ගෙන්න ගනින් එක තමා මට හිතෙන විදියට වටිනාම දේ උගේ බජට් එකට

    ahe kawuruth na ban:sorry:
     
    jobak karan naha ban.campas set unatai birethday ekatai gedarin phone ekak aran denawa kiwuwa.30 ka witara tama.ita wada illan bane

    උබයි මමයි එකම බොට්ටුවෙ.:D.මටත් 30 ක් හම්බවුනා 5ක් වියදම් උනා.දැන් එ 5 හොයනවා.:baffled::baffled:
    මමත් ට්‍රෙඩක් දැම්මා.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1614951

    30ක් තියනවා කිවුවම කට්ටිය කියන්නෙ තව ටිකක් ඉවසලා..හොද එකකට යන්නලු..
    එත් මෙ ගාන හොයාගත්ත අමරුවත් අපිනෙ දන්නෙ...:baffled::baffled::baffled:..
    තව වියදම් කියලා කියක් තියනවද ඉස්සරහට.:sorry:
    අපිට මොන රස්සාද...:dull:
    ගැනියෙක් ගන්න එක මිට වඩා ලෙසි......:angry:

    30ට sp..s2plus...grand neo...nokia 625..තමා
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    ජේමිස්බන්ඩා007;17009419 said:

    tawa iwasuwoth ai gedara wadakata metika illaganna eka tama wenne.uba ekak gattada
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Note 2 wage try karapn bn tikak indalama. mokada cam yanakotat oka umbata ona wenawa tab ekak wage use karannat puluwan neh.
    Cam eka balala gannawa nam windows ekakatama palayan. Samsung cam nam mala jarawal hungak ewa.
    S2 international ehema ela bt dn out of date.anika updates nehe. s series eke eeta passe aapuwa sure ne bn mata nam :no:
    mama nam kiyanne ochchara ganak wiyadam karana eke thawa tikak dala note 2 or tikak indala note 2 ekak ganin :D nethnam windows ekakatama palayan. :yes:
     
    tawa iwasuwoth ai gedara wadakata metika illaganna eka tama wenne.uba ekak gattada

    na ban....na ban...5k wiyadham una..dan e 5 hoyanawa thawa poddai...
    leda welath hitiya...ganna bariwena thanatamai wda siddawenne...

    mama meke ekegen ahala SP ekak ganna giya.
    shop ekakin price ahala giye
    .unge laga iwara welalu sony hoyanna na bethakatawath L eka ara
    ...dan colombo awillama ekak ganna inne...

    :sorry:mata smartphone apalayak thiyanawa.:baffled:
     
    • Like
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    එළකිරි කොල්ලෙක්;17009480 said:
    Note 2 wage try karapn bn tikak indalama. mokada cam yanakotat oka umbata ona wenawa tab ekak wage use karannat puluwan neh.
    Cam eka balala gannawa nam windows ekakatama palayan. Samsung cam nam mala jarawal hungak ewa.
    S2 international ehema ela bt dn out of date.anika updates nehe. s series eke eeta passe aapuwa sure ne bn mata nam :no:
    mama nam kiyanne ochchara ganak wiyadam karana eke thawa tikak dala note 2 or tikak indala note 2 ekak ganin :D nethnam windows ekakatama palayan. :yes:

    dan thiyena phone eka nam anjabajal ban .awul weegena inne.tawa m masa 2 wiara idiya kiyamuko.m windows monada hoda .apps nathi eke attada.man oya jathi 2ma use karala na:dull:
     
    එළකිරි කොල්ලෙක්;17009480 said:
    Note 2 wage try karapn bn tikak indalama. mokada cam yanakotat oka umbata ona wenawa tab ekak wage use karannat puluwan neh.
    Cam eka balala gannawa nam windows ekakatama palayan. Samsung cam nam mala jarawal hungak ewa.
    S2 international ehema ela bt dn out of date.anika updates nehe. s series eke eeta passe aapuwa sure ne bn mata nam :no:
    mama nam kiyanne ochchara ganak wiyadam karana eke thawa tikak dala note 2 or tikak indala note 2 ekak ganin :D nethnam windows ekakatama palayan. :yes:

    අනෙ බන්...ඔකට සල්ලි හොයන කොට හොදකලක් යයි...ගෙදරින් දෙන දෙයක් බාරගන්නව මිසක