phone එකක් ගන්න කියල
මාත් ෆෝන් එකක් ගන්න කියල බැලුවේ.රු.30 000 තමා ගාන.
මිට කලින් windows phones වත් android phones වත් පාවිච්චි කරලා නැහැ.
.සාමාන්‍ය හොද කැමරාවක්,නෙට් ස්පීඩ් තමා මුලික අවශ්‍යතා .මේ ගානට ගන්න පුළුවන් හොද phone එකක් කියනවද ලගදි ආපු .ත්‍රෙඩ් බලන්න කියල නම් කියන්න එපා. බැලුව.ඇප්ස් නෑ.කැමරා පට්ට
.ඔලුවත් අවුල් වෙනවා.නෙට් එකේ ගණන් බැලුව එක එක ගන්න.ඒ ඇයි,
තව ගන්න හොද කඩයක්
ෆෝන් වැඩ්ඩො උදවු කරයි කියල බලාපොරොත්තු වෙනවා 

.මටත් 30 ක් හම්බවුනා 5ක් වියදම් උනා.දැන් එ 5 හොයනවා.