phone එකක් ගන්න කියල

SIC

Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    ජේමිස්බන්ඩා007;17009511 said:
    අනෙ බන්...ඔකට සල්ලි හොයන කොට හොදකලක් යයි...ගෙදරින් දෙන දෙයක් බාරගන්නව මිසක

    campus giyamanam class kattak wath karann inne.nodakin ekawath patan gannnae:dull:
     
    දැම්ම යන එකනම් හිනයක් තමා පුටා...:baffled:

    nokia625 23000
    nokia720 29000
    nokia820 32000
    nokia920 38000-41000
    nokia925 41000-44500
    s2 plus 32000-34000
    sony sp 29500-32000
    sony m2 34000-38000
    grand neo 3200-3400
    moto G 33000
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    30 000 කියන්නෙත් හරිම tricky price range එකක් බන්. 30 000 ට වගේ හොද android phones තියෙනවා. windows ඒවත් තියෙනවා. phone එකක් ගන්නවා නම් මේ ටිකත් අනිවා බලපං.
    1. 3G or 4G
    4G dialog postpaid sim එකක් දා ගත්තම net යන්න, youtube videos, skype video calls,
    downloads, torrents ෆට්ට fast බන්.. මට නම් 12MB/s වැඩිය download speed එකක් එනවා ගොඩක් වෙලාවට :rolleyes:

    2. display

    display size සහ quality එක තමා අනිත් වැදගත්ම එක. SUPER AMOLED, SUPER LCD 3 වගේ display තියෙන phone එකක් ගන්න බලපං මචං. TFT නම් ගන්න එපා. colors මදි. නිකම් හරියට මැරුණු colors තියෙන්නේ.. SUPER AMOLED Screen එකක colors හරිම natural ගතියක් තියෙනවා බන්, ඒ වගේ display එකක් දිහා බලන් ඉන්න ආසයි. අනිත් එක AMOLED Screen battery save කරනවා මොකද black color එක පෙන්නන්න එයාලා power use කරන්නේ නැති නිසා. Super LCD Screen එකක colors හරිම bright and rich look එකක් තියෙනව.

    3. Processor/RAM/Chipset/GPU

    මේ ටික ගැන නම් ගොඩක් හොදට බලන්න ඕනි. Android එකක් ගන්නවා නම් අඩුම ගැනේ quad core 1Ghz processor, 1GB ram, Adreno 225 or above GPU, Snapdragon S4 Plus chipset වගේ තියෙන phone එකක් වත් ගනින් මචං. නැත්තම් කිසිම තේරුමක් නැහැ

    Window phone එකක් ගන්නවා නම් Processo/ Ram එහෙම අව්ලක් නැහැ. මොකද Windows phone OS එක android වගේ hardware resources ගොඩක් use කරන්නේ නැහැ. සාමානයෙන් dual core 1Ghz Processor, 512MB ram හොදටම ප්‍රමාණයවත් Windows phone එක smoothly run කරන්න. එත් හැබැයි GPU එක Adreno 225 or above එකක් සහ, chispet එක Snapdragon S4 වගේ එකක් බලපං මචං

    4. Storage

    Android නම් අඩුම Internal 8GB සහ Micro SD upto 32GB support phone එකක් ගනින් මචං.
    windows phone වල නම් apps size ගොඩක් අඩු නිසා Internal 8GB හොදටම ඇති වෙයි. එත් SD card slot එක අඩුම එත් 32GB or above එකක් වත් ගනින් මචං

    5. Camera

    camera එක ගැන බලනකොට ඉතින් බලන්න ඕනි MP ගාන ගැන විතරක් නෙමේ. Sensor එක, Lens එකේ manufacture කව්ද, Lens එකේ size එක සහ Lenses කියක් තියේද කියල. තව Low light photos ගන්න කොට අඩුම Dual LED Flash or Xenon Flash එකක් වත් තියෙන්න ඕනි.
    Windows phone වල නම් ගොඩක් ඒවගේ උදාහරනෙකට LUMIA 720, 925... මේවගේ lenses හදන්නේ Carl Zeiss optics.. එයාල ගැන net එකේ පොඩ්ඩක් search කරලා බලපන් උන්ගේ ඉතිහාසය කියවල. දැනට ලෝකේ තියෙන අංක 1 lenses manufacture කරන company එකක්.
    Sony Exmor RS sensor කියල එකක් use කරා SP එකේ වගේ නම්.. ගොඩක් SONY phone වල ඔය sensor එක තමයි use කලේ. ඕක ගැනත් පොඩ්ඩක් කියවල බලපං මචං

    6. Talktime/Uptime

    ඊට පස්සේ මචං phone එකක බලන්න ඕනි endurance rating කියන එක. ඕනි phone එකකට ඕක net එකේ ගැහුවම එනවා. phone එකක talk time වගේම uptime ගොඩක් වැඩි වෙන සැහෙන හොදයි.. අඩුම endurance rating එක 50 කට වැඩි phone එකක් වත් ගනින් මචං

    7. Sound

    ඊට පස්සේ බලපං මචං phone එකේ Sound quality එක ගැන. ගොඩක් phone වල Beats audio enhancements, Dolby Sounds වගේ දේවල් එනවා.. ඒවා ගැනත් බලපං මචං

    8. Build quality

    අනේ මන්ද ගොඩක් අය නම් cheap plastic use කරලා හදන phone තොග පිටින් ගන්නවා.. එහෙම නැතුව අඩුම ගානේ ටිකක් හොද එකක් හොයල ගනින් බන්

    all the best mchn :yes::yes:
     
    • Like
    Reactions: SIC
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    dan thiyena phone eka nam anjabajal ban .awul weegena inne.tawa m masa 2 wiara idiya kiyamuko.m windows monada hoda .apps nathi eke attada.man oya jathi 2ma use karala na:dull:
    Cam eka balala gannawa nam aniwa windowsma thamai bn :yes: Android wala tikak kal yanakota slow wenawa kiyala mata ekek qwa. hariyatama sure ne. bt windows wala ehema awlak ne. :D bt gannawa nam 925 ekata meha ekak nam balanna epa. dn 925 market wenne 39i :yes: 30 range eke nam bn unnatath nethi malatath nethi range ekak. tikak hitapn. math thama use karanne guru ekak :P 2nd hand gannawa kiyanneth tricky. risk ekak thiyanawa. eka nisa indalama ganin machan. thawa tikak. Brand new oya ganata gaththot anthimata gewapu gana aparade kiyala danenna ida thiyanawa
    ජේමිස්බන්ඩා007;17009511 said:
    අනෙ බන්...ඔකට සල්ලි හොයන කොට හොදකලක් යයි...ගෙදරින් දෙන දෙයක් බාරගන්නව මිසක
    ow bn math ohomama hithan hitiya. balapn dn thiyana ganat wiyadam wenawa arenna ganak ekathu wenne ne athata :rofl: October wala indanwat site deka 3k wath hadanna ona kiyak hari hamba karaganna :D :P
     
    Last edited:
    • Like
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    30 000 කියන්නෙත් හරිම tricky price range එකක් බන්. 30 000 ට වගේ හොද android phones තියෙනවා. windows ඒවත් තියෙනවා. phone එකක් ගන්නවා නම් මේ ටිකත් අනිවා බලපං.
    1. 3G or 4G
    4G dialog postpaid sim එකක් දා ගත්තම net යන්න, youtube videos, skype video calls,
    downloads, torrents ෆට්ට fast බන්.. මට නම් 12MB/s වැඩිය download speed එකක් එනවා ගොඩක් වෙලාවට :rolleyes:

    2. display

    display size සහ quality එක තමා අනිත් වැදගත්ම එක. SUPER AMOLED, SUPER LCD 3 වගේ display තියෙන phone එකක් ගන්න බලපං මචං. TFT නම් ගන්න එපා. colors මදි. නිකම් හරියට මැරුණු colors තියෙන්නේ.. SUPER AMOLED Screen එකක colors හරිම natural ගතියක් තියෙනවා බන්, ඒ වගේ display එකක් දිහා බලන් ඉන්න ආසයි. අනිත් එක AMOLED Screen battery save කරනවා මොකද black color එක පෙන්නන්න එයාලා power use කරන්නේ නැති නිසා. Super LCD Screen එකක colors හරිම bright and rich look එකක් තියෙනව.

    3. Processor/RAM/Chipset/GPU

    මේ ටික ගැන නම් ගොඩක් හොදට බලන්න ඕනි. Android එකක් ගන්නවා නම් අඩුම ගැනේ quad core 1Ghz processor, 1GB ram, Adreno 225 or above GPU, Snapdragon S4 Plus chipset වගේ තියෙන phone එකක් වත් ගනින් මචං. නැත්තම් කිසිම තේරුමක් නැහැ

    Window phone එකක් ගන්නවා නම් Processo/ Ram එහෙම අව්ලක් නැහැ. මොකද Windows phone OS එක android වගේ hardware resources ගොඩක් use කරන්නේ නැහැ. සාමානයෙන් dual core 1Ghz Processor, 512MB ram හොදටම ප්‍රමාණයවත් Windows phone එක smoothly run කරන්න. එත් හැබැයි GPU එක Adreno 225 or above එකක් සහ, chispet එක Snapdragon S4 වගේ එකක් බලපං මචං

    4. Storage

    Android නම් අඩුම Internal 8GB සහ Micro SD upto 32GB support phone එකක් ගනින් මචං.
    windows phone වල නම් apps size ගොඩක් අඩු නිසා Internal 8GB හොදටම ඇති වෙයි. එත් SD card slot එක අඩුම එත් 32GB or above එකක් වත් ගනින් මචං

    5. Camera

    camera එක ගැන බලනකොට ඉතින් බලන්න ඕනි MP ගාන ගැන විතරක් නෙමේ. Sensor එක, Lens එකේ manufacture කව්ද, Lens එකේ size එක සහ Lenses කියක් තියේද කියල. තව Low light photos ගන්න කොට අඩුම Dual LED Flash or Xenon Flash එකක් වත් තියෙන්න ඕනි.
    Windows phone වල නම් ගොඩක් ඒවගේ උදාහරනෙකට LUMIA 720, 925... මේවගේ lenses හදන්නේ Carl Zeiss optics.. එයාල ගැන net එකේ පොඩ්ඩක් search කරලා බලපන් උන්ගේ ඉතිහාසය කියවල. දැනට ලෝකේ තියෙන අංක 1 lenses manufacture කරන company එකක්.
    Sony Exmor RS sensor කියල එකක් use කරා SP එකේ වගේ නම්.. ගොඩක් SONY phone වල ඔය sensor එක තමයි use කලේ. ඕක ගැනත් පොඩ්ඩක් කියවල බලපං මචං

    6. Talktime/Uptime

    ඊට පස්සේ මචං phone එකක බලන්න ඕනි endurance rating කියන එක. ඕනි phone එකකට ඕක net එකේ ගැහුවම එනවා. phone එකක talk time වගේම uptime ගොඩක් වැඩි වෙන සැහෙන හොදයි.. අඩුම endurance rating එක 50 කට වැඩි phone එකක් වත් ගනින් මචං

    7. Sound

    ඊට පස්සේ බලපං මචං phone එකේ Sound quality එක ගැන. ගොඩක් phone වල Beats audio enhancements, Dolby Sounds වගේ දේවල් එනවා.. ඒවා ගැනත් බලපං මචං

    8. Build quality

    අනේ මන්ද ගොඩක් අය නම් cheap plastic use කරලා හදන phone තොග පිටින් ගන්නවා.. එහෙම නැතුව අඩුම ගානේ ටිකක් හොද එකක් හොයල ගනින් බන්

    all the best mchn :yes::yes:

    සෑහෙන්න වැදගත් ලිපියක් .රෙප් +.මචෝ උබට දැනේනේ විදියට හොදයි කියල හිතෙන ෆෝන් දෙක තුනක් දානවද.ලොකු උදවුවක් මත හොයන්නම් ඔය කිවුව ඒවාට අනුව :yes:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    එළකිරි කොල්ලෙක්;17009964 said:
    Cam eka balala gannawa nam aniwa windowsma thamai bn :yes: Android wala tikak kal yanakota slow wenawa kiyala mata ekek qwa. hariyatama sure ne. bt windows wala ehema awlak ne. :D bt gannawa nam 925 ekata meha ekak nam balanna epa. dn 925 market wenne 39i :yes: 30 range eke nam bn unnatath nethi malatath nethi range ekak. tikak hitapn. math thama use karanne guru ekak :P 2nd hand gannawa kiyanneth tricky. risk ekak thiyanawa. eka nisa indalama ganin machan. thawa tikak. Brand new oya ganata gaththot anthimata gewapu gana aparade kiyala danenna ida thiyanawa

    ow bn math ohomama hithan hitiya. balapn dn thiyana ganat wiyadam wenawa arenna ganak ekathu wenne ne athata :rofl: October wala indanwat site deka 3k wath hadanna ona kiyak hari hamba karaganna :D :P

    uba kiyana kataweth attak thiyenawa.thanks help walata.rep+:cool:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    ජේමිස්බන්ඩා007;17009533 said:
    දැම්ම යන එකනම් හිනයක් තමා පුටා...:baffled:

    nokia625 23000
    nokia720 29000
    nokia820 32000
    nokia920 38000-41000
    nokia925 41000-44500
    s2 plus 32000-34000
    sony sp 29500-32000
    sony m2 34000-38000
    grand neo 3200-3400
    moto G 33000

    thanks udawu walata.rep+:cool:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    android ගැන දන්නේ නෑ.:baffled:
    30 ට අඩුවෙන් ගන්න පුළුවන් වින්ඩෝස් ෆෝන් තියෙනවා ටිකක්.
    ඒත් ඒවයෙන් 30ට අඩුවෙන් හොද 625,720
    වින්ඩෝස් එකක් ඔය ගානට ගන්නවානම් ඉතින් ඔය දෙකෙන් එකක් ගනින්.:rolleyes:
    http://www.gsmarena.com/compare.php3?idPhone1=5438&idPhone2=5321
    ඔය දෙකම හොදයි.720 එකේ ඩිස්ප්ලේ එක ගොඩක් කොලිටි එක වැදී clear black displayඑක නිසා.උබ 4g යුස්‌ කරනවානම් 625 එකක් ගනින්.
    මමනම් පෞද්ගලිකව කැමති 720 එකට(ඩිසයින් එක ලස්සන නිසා,කැම් එක හොද නිසා,4g යුස්‌ නොකරන නිසා,ඩිස්ප්ලේ එක කොලිටී වැඩි නිසා):yes:
    ඒත් උබ වින්ඩෝස් තීම් එකට අකමැතිනම් ගන්න එපා වින්ඩොව්ස් ෆොනේ එකක්:yes:
     
    • Like
    Reactions: SIC

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    සෑහෙන්න වැදගත් ලිපියක් .රෙප් +.මචෝ උබට දැනේනේ විදියට හොදයි කියල හිතෙන ෆෝන් දෙක තුනක් දානවද.ලොකු උදවුවක් මත හොයන්නම් ඔය කිවුව ඒවාට අනුව :yes:

    Windows Phone නම් මෙන්න මේ ටික බලපන් මචං

    1. Lumia 820
    2. Lumia 720
    3. Lumia 920
    4. Lumia 925
    5. Lumia 625

    Android ඒවා නම් මෙන්න මේ ටික බලපන් මචං

    1. Galaxy S4 Mini
    2. Xperia C3
    3. Motorola Moto G ( මේකේ 4G එකත් ඇති පොඩ්ඩක් බලපන් මචං)

    උබ හොයන price range එකට මේ phone ටික තමා මචං මට නම් හොදයි කියල දෙන්න පුළුවන්. MC එකේ Divine, IdealzLanka වගේ හොද shop එකකින් ගනින් මචං. company ගන්න එක පාඩුයි මචං..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජේමිස්බන්ඩා007;17012541 said:
    mewa koheda ban ganna thiyenne lankawata awillath nathuwa athi:rolleyes:

    MOTO G එක නම් තියෙනවා බන්.. අනිත් එක next 2 week ඇතුලත එනවා කියල කිව්වා
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජේමිස්බන්ඩා007;17013838 said:
    moto g 4 G eka kiyada? koheda thiyenne?

    මම කොහේ හරි දැක්ක බන් Dialcom එකේ තියෙනවා කියල.. price නම් දන්නේ නැහැ මචං.. 35 ක් වගේ වෙයි මචං
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    android ගැන දන්නේ නෑ.:baffled:
    30 ට අඩුවෙන් ගන්න පුළුවන් වින්ඩෝස් ෆෝන් තියෙනවා ටිකක්.
    ඒත් ඒවයෙන් 30ට අඩුවෙන් හොද 625,720
    වින්ඩෝස් එකක් ඔය ගානට ගන්නවානම් ඉතින් ඔය දෙකෙන් එකක් ගනින්.:rolleyes:
    http://www.gsmarena.com/compare.php3?idPhone1=5438&idPhone2=5321
    ඔය දෙකම හොදයි.720 එකේ ඩිස්ප්ලේ එක ගොඩක් කොලිටි එක වැදී clear black displayඑක නිසා.උබ 4g යුස්‌ කරනවානම් 625 එකක් ගනින්.
    මමනම් පෞද්ගලිකව කැමති 720 එකට(ඩිසයින් එක ලස්සන නිසා,කැම් එක හොද නිසා,4g යුස්‌ නොකරන නිසා,ඩිස්ප්ලේ එක කොලිටී වැඩි නිසා):yes:
    ඒත් උබ වින්ඩෝස් තීම් එකට අකමැතිනම් ගන්න එපා වින්ඩොව්ස් ෆොනේ එකක්:yes:

    thanks:yes:rep+