phone එකක් ගන්න කියල

SIC

Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    Windows Phone නම් මෙන්න මේ ටික බලපන් මචං

    1. Lumia 820
    2. Lumia 720
    3. Lumia 920
    4. Lumia 925
    5. Lumia 625

    Android ඒවා නම් මෙන්න මේ ටික බලපන් මචං

    1. Galaxy S4 Mini
    2. Xperia C3
    3. Motorola Moto G ( මේකේ 4G එකත් ඇති පොඩ්ඩක් බලපන් මචං)

    උබ හොයන price range එකට මේ phone ටික තමා මචං මට නම් හොදයි කියල දෙන්න පුළුවන්. MC එකේ Divine, IdealzLanka වගේ හොද shop එකකින් ගනින් මචං. company ගන්න එක පාඩුයි මචං..

    s4 mini ekath shape wage.twa tikak kal idalama hoda ekakata bahinawa:dull::yes:thanks macho ubatha godak dewal kiyala dunne:love::cool:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    s4 mini ekath shape wage.twa tikak kal idalama hoda ekakata bahinawa:dull::yes:thanks macho ubatha godak dewal kiyala dunne:love::cool:

    එල එල මච.. Moto G එකත් ෆට්ට බන්.. තව මචං උබ yotube එකේ එක එක phone model ගැන review එහෙම බලපං මචං. Geekyranjit කියන එක ගොඩක් ඇත්ත කියනව. උගේ videos පුළුවන් තරම් බලපන් මචං. Glaxy S4 Mini එකේ build quality හරි මදි බන්.. එක තමා එකම අවල එත් MOTO G එකේ build quality excellent... watch the full review මචං
    Moto G Android Phone In-depth Honest Review after extended usage