phone එකක් ගන්න හොඳ shops මොනවද?

ishanjm

Member
Apr 2, 2010
19
3
3
kurunegala
phone එකක් ගන්න හොඳ shops මොනවද?

මෙතන ඉන්න කවුරු හරි දන්නවද ෆෝන් එකක් විශ්වාස ද‍යක වගකීමක් එක්ක ගන්න පුලුවන් තැනක් ගැන? මොකද ගොඩක් තැන් වල වොරන්ටි ගන්නගි‍යාම අඬන්න වෙනව:(:(:no::no::no::angry::angry::angry:.මම අරගන්න හිතගෙන ඉන්නෙ Xperia P ෆෝන් එකක්. මේ ෆෝන් එක ගැන ඔ‍යාලගෙ අදහස මොකක්ද?
 

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
Machan kohen gaththath warrnty denna poddak un adinawa. hodama wade Sony agent innawa kotuwe eken ganin.. naththam unge site eken ganin machan
 

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    magen sahota BUMP ekak:):)

    Bump75000.jpg
    :sorry: