phone එකක් ගන්න හොඳ shops මොනවද?
මෙතන ඉන්න කවුරු හරි දන්නවද ෆෝන් එකක් විශ්වාස දයක වගකීමක් එක්ක ගන්න පුලුවන් තැනක් ගැන? මොකද ගොඩක් තැන් වල වොරන්ටි ගන්නගියාම අඬන්න වෙනව

.මම අරගන්න හිතගෙන ඉන්නෙ Xperia P ෆෝන් එකක්. මේ ෆෝන් එක ගැන ඔයාලගෙ අදහස මොකක්ද?