Phone එකක් පරිත්‍යාග කරන්න කෙනෙක් නැද්ද

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Phone එකක් තියෙන කෙනෙක් නැද්ද වැඩිපුර හොද සුපිරිම එකක් නෙවෙ සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවන් 32 gb memory තියෙන...😥 16 gb හරි කමක් නැ
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    උබට කවුරුවත් නිකන්පෝන් දෙන්නෙ නෑ
    ඕක ආරන්චි වෙන යාලුවොත් උබව හලනවා.
     
    • Like
    Reactions: dasun j

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Phone එකක් තියෙන කෙනෙක් නැද්ද වැඩිපුර හොද සුපිරිම එකක් නෙවෙ සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවන් 32 gb memory තියෙන...😥 16 gb හරි කමක් නැ
    mona wage usage ekatada?
    uba monada karanne?
     
    • Like
    Reactions: dasun j

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Student nam M32 ekak dennam. But has to prove (this is a donation from a overseas patreon)
    school නම් ගිහිල්ලා ඉවරයි ඩිස්ප්ලෙ එකේ බාගයක් පේන්නෙ නැ ලොකු වැඩක් කර ගන්න නැ web එක බලන්න විතරයි කරගන්න ඕන

    Thaman use karapu mobiles pita ayata dena eka risk ekak.
    එහෙම ඩේටා ගන්න අවශ්‍ය නැහැ
    ------ Post added on Jul 3, 2024 at 8:01 PM

    mona wage usage ekatada?
    uba monada karanne?
    Web එකට යන්න තිබ්බානම් ඇති මම කොරියන් යන්න ට්‍රයි කරනව
    ------ Post added on Jul 3, 2024 at 8:01 PM

    උබට කවුරුවත් නිකන්පෝන් දෙන්නෙ නෑ
    ඕක ආරන්චි වෙන යාලුවොත් උබව හලනවා.
    ඇයි එ
    ------ Post added on Jul 3, 2024 at 8:02 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    school නම් ගිහිල්ලා ඉවරයි ඩිස්ප්ලෙ එකේ බාගයක් පේන්නෙ නැ ලොකු වැඩක් කර ගන්න නැ web එක බලන්න විතරයි කරගන්න ඕන
    A/L year?
    good luck for for your korean dream
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    school නම් ගිහිල්ලා ඉවරයි ඩිස්ප්ලෙ එකේ බාගයක් පේන්නෙ නැ ලොකු වැඩක් කර ගන්න නැ web එක බලන්න විතරයි කරගන්න ඕන

    එහෙම ඩේටා ගන්න අවශ්‍ය නැහැ
    ------ Post added on Jul 3, 2024 at 8:01 PM

    Web එකට යන්න තිබ්බානම් ඇති මම කොරියන් යන්න ට්‍රයි කරනව
    ------ Post added on Jul 3, 2024 at 8:01 PM

    ඇයි එ
    ------ Post added on Jul 3, 2024 at 8:02 PM
    Sorry mchn, මේක අත්යාවශ්‍ය ලමයෙක්ට දෙන්න කියල අපේ ක්ලයන්ට් කෙනෙක් දීපු ෆෝන් දහයක්. අනුන්ගෙ දෙයක් නිසා ඒ වැඩේටම විතරයි දෙන්න පුලුවන්