Phone එකක් තියෙන කෙනෙක් නැද්ද වැඩිපුර හොද සුපිරිම එකක් නෙවෙ සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවන් 32 gb memory තියෙන...
16 gb හරි කමක් නැ
මටනම් 2gb වගෙ රැම් තිබ්බා නම් ඇතිමටත් එකක් දෙන්නකො iPhone 15 pro එකක් ඇති
mona wage usage ekatada?Phone එකක් තියෙන කෙනෙක් නැද්ද වැඩිපුර හොද සුපිරිම එකක් නෙවෙ සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවන් 32 gb memory තියෙන...16 gb හරි කමක් නැ
school නම් ගිහිල්ලා ඉවරයි ඩිස්ප්ලෙ එකේ බාගයක් පේන්නෙ නැ ලොකු වැඩක් කර ගන්න නැ web එක බලන්න විතරයි කරගන්න ඕනStudent nam M32 ekak dennam. But has to prove (this is a donation from a overseas patreon)
එහෙම ඩේටා ගන්න අවශ්‍ය නැහැThaman use karapu mobiles pita ayata dena eka risk ekak.
Web එකට යන්න තිබ්බානම් ඇති මම කොරියන් යන්න ට්‍රයි කරනවmona wage usage ekatada?
uba monada karanne?
ඇයි එඋබට කවුරුවත් නිකන්පෝන් දෙන්නෙ නෑ
ඕක ආරන්චි වෙන යාලුවොත් උබව හලනවා.
A/L year?school නම් ගිහිල්ලා ඉවරයි ඩිස්ප්ලෙ එකේ බාගයක් පේන්නෙ නැ ලොකු වැඩක් කර ගන්න නැ web එක බලන්න විතරයි කරගන්න ඕන
Sorry mchn, මේක අත්‍යාවශ්‍ය ලමයෙක්ට දෙන්න කියල අපේ ක්ලයන්ට් කෙනෙක් දීපු ෆෝන් දහයක්. අනුන්ගෙ දෙයක් නිසා ඒ වැඩේටම විතරයි දෙන්න පුලුවන්school නම් ගිහිල්ලා ඉවරයි ඩිස්ප්ලෙ එකේ බාගයක් පේන්නෙ නැ ලොකු වැඩක් කර ගන්න නැ web එක බලන්න විතරයි කරගන්න ඕන
එහෙම ඩේටා ගන්න අවශ්‍ය නැහැ
------ Post added on Jul 3, 2024 at 8:01 PM
Web එකට යන්න තිබ්බානම් ඇති මම කොරියන් යන්න ට්‍රයි කරනව
------ Post added on Jul 3, 2024 at 8:01 PM
ඇයි එ
------ Post added on Jul 3, 2024 at 8:02 PM