Phone එකක්...

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මචන්ලා ... Rs 30000කට ගන්න හොද phone එකක් කියනු මැනවි... :(

    Galaxy J7 ගන්න හිතන්නෙ නෑ... බලන බලන අත J7 තියෙන්නේ... :baffled:

    Xiaomi Redmi Note 3 එක හොදයිද? :rolleyes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මගේ එක ගනින්කෝ ඊයේ බිම වැටුනා බන්... Tempered glass එක ටිකක් කැඩුනා.. Screen එකට නම් මොකුත් උනේ නෑ.. ඒත් වැටුන නිසා ඒකේ ආසාව ගියා....
     
    Last edited:

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මගේ එක ගනින්කෝ ඊයේ බිම වැටුනා බන්... Tempered glass එක ටිකක් කැඩුනා.. Screen එකට නම් මොකුත් උනේ නෑ.. ඒත් වැටුන නිසා ඒකේ ආසාව ගියා....

    gana keeyada.pm
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    :no:

    HTC 826 mage yaluwekuth gaththa lagadi.
    :baffled: data settings hadanda patta gemak dunne.. save wennema ne.,
    dialog cus. service ekenuth kiuwa unta ena case godaak htc lu..
    UI ekath hena parana look ekak thiyenne..

    aluthen ena ASUS ekakata giyoth narakada?
    mage zenfone max eka aran maasayakatath wedi,
    superb... :)
     
    • Like
    Reactions: kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    :no:

    HTC 826 mage yaluwekuth gaththa lagadi.
    :baffled: data settings hadanda patta gemak dunne.. save wennema ne.,
    dialog cus. service ekenuth kiuwa unta ena case godaak htc lu..
    UI ekath hena parana look ekak thiyenne..

    aluthen ena ASUS ekakata giyoth narakada?
    mage zenfone max eka aran maasayakatath wedi,
    superb... :)

    Ammata siri ASUS kiyala ekakuth thynawa nda... Thnkz ban.
    Rep +5