Samsung sucks
Buy Xiaomi
Can vouch for Ridmika mobile නුගේගොඩHoda shop thamai natte oka hadaganna
okkoma ekki experince ganna oka karai
ita passe kanawa phone eka
bambalapitiya , kollupitiya , liberty plaza awta unta nam denna epaCan vouch for Ridmika mobile නුගේගොඩ
Hardware?හාඩ්වෙයා + කෙස් එකක්, ගොඩ දාන්න ලෙසි වෙන එකක් නැ,

ඔව් මචන් 5 years now , කොහොමද කරගන්නෙ වැඩේ? ඩේටා ටිකනම් දුකේ බෑ බන්Oka 4,5 years old neda... Rom eka corrupt or rom storage eka kaalayath ekka weak wela, system file missing wela wage wenna puluwan. Os rom firmware reinstall kalama hari yai, full reset hari yanne natnam.. Data nam loss thamai.
Sd card ekak tiyenawa nam eka remove karala karanna puluwan.

කොහෙද උබලගෙන් කිසි සප් එකක් නෑනෙඋඹට ඇපල් එකක් ගන්න කිව්වේ එකනේ.

mulin technican knkta pennala balanna..data ekka goda daganna puluwanda kiyala..Hardware?
ඔව් මචන් 5 years now , කොහොමද කරගන්නෙ වැඩේ? ඩේටා ටිකනම් දුකේ බෑ බන්
කොහෙද උබලගෙන් කිසි සප් එකක් නෑනෙ![]()
Data loss wenne නැතිව කරන්න method ekk තියෙනවාකොහොමද කරන්නෙ. ඩේට ලොස් වෙනවද
Wipe කරනේ නෑ නෙ. 100% යක්ම sure කරන්න බැරි උනත් ඒක තමා තියෙන්නෙ ක්රමේට. Adb වලිනුත් බෑ ඔතන දෙන්නෙ adb sideload mode එක. ඒකෙන් බෑ ඔක හදන්නකොහොමද කරන්නෙ. ඩේට ලොස් වෙනවද
කරන විදිහ නැද්ද youtube video එකක්. මෙහෙ නෑ බන් මම කඩවල් කිහිපයකින් ඇහුවා. බයිලා කියන්නෙ. උනුත් youtube එකෙන් බලලා ෆෝන් හදන්නෙWipe කරනේ නෑ නෙ. 100% යක්ම sure කරන්න බැරි උනත් ඒක තමා තියෙන්නෙ ක්රමේට. Adb වලිනුත් බෑ ඔතන දෙන්නෙ adb sideload mode එක. ඒකෙන් බෑ ඔක හදන්න