Phone එකට කෙලවුනානෙ :cry:

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    දාන්නේ නැත්තම් මොකුත් කරන්න යන්න එපා brick වෙයි. හොඳ shop එකකට දීලා හදාගන්න
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,559
    13,157
    113
    🤍
    Hoda shop thamai natte oka hadaganna

    okkoma ekki experince ganna oka karai

    ita passe kanawa phone eka
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,176
    7,708
    113
    Oka 4,5 years old neda... Rom eka corrupt or rom storage eka kaalayath ekka weak wela, system file missing wela wage wenna puluwan. Os rom firmware reinstall kalama hari yai, full reset hari yanne natnam.. Data nam loss thamai.

    Sd card ekak tiyenawa nam eka remove karala karanna puluwan.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    හාඩ්වෙයා + කෙස් එකක්, ගොඩ දාන්න ලෙසි වෙන එකක් නැ,
    Hardware? :(
    Oka 4,5 years old neda... Rom eka corrupt or rom storage eka kaalayath ekka weak wela, system file missing wela wage wenna puluwan. Os rom firmware reinstall kalama hari yai, full reset hari yanne natnam.. Data nam loss thamai.

    Sd card ekak tiyenawa nam eka remove karala karanna puluwan.
    ඔව් මචන් 5 years now , කොහොමද කරගන්නෙ වැඩේ? ඩේටා ටිකනම් දුකේ බෑ බන් :(
    උඹට ඇපල් එකක් ගන්න කිව්වේ එකනේ.
    කොහෙද උබලගෙන් කිසි සප් එකක් නෑනෙ :(
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,176
    7,708
    113
    Hardware? :(

    ඔව් මචන් 5 years now , කොහොමද කරගන්නෙ වැඩේ? ඩේටා ටිකනම් දුකේ බෑ බන් :(

    කොහෙද උබලගෙන් කිසි සප් එකක් නෑනෙ :(
    mulin technican knkta pennala balanna..data ekka goda daganna puluwanda kiyala..
     
    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    කොහොමද කරන්නෙ. ඩේට ලොස් වෙනවද
    Wipe කරනේ නෑ නෙ. 100% යක්ම sure කරන්න බැරි උනත් ඒක තමා තියෙන්නෙ ක්‍රමේට. Adb වලිනුත් බෑ ඔතන දෙන්නෙ adb sideload mode එක. ඒකෙන් බෑ ඔක හදන්න
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Wipe කරනේ නෑ නෙ. 100% යක්ම sure කරන්න බැරි උනත් ඒක තමා තියෙන්නෙ ක්‍රමේට. Adb වලිනුත් බෑ ඔතන දෙන්නෙ adb sideload mode එක. ඒකෙන් බෑ ඔක හදන්න
    කරන විදිහ නැද්ද youtube video එකක්. මෙහෙ නෑ බන් මම කඩවල් කිහිපයකින් ඇහුවා. බයිලා කියන්නෙ. උනුත් youtube එකෙන් බලලා ෆෝන් හදන්නෙ