Phone එකෙන් වැඩිය ඩේට කපා ගන්නෙ නැතුව Squid Game බලන්න විදියක් කියපල්ලකො

AnuradhaRa

Well-known member
  • බලපු එකෙක්ට කොල් එකක් දීපන් පොන්නයො
    රස්සවක් කරනව නේද පොන්නයො
    උඹත් රස්සාවක් කරපං
    නැත්තං අඩුම ගානෙ පව් දෙන් නැතුව වත් හිටපං
     
  • Aug 21, 2026
    76
    40
    18
    උඹත් රස්සාවක් කරපං
    නැත්තං අඩුම ගානෙ පව් දෙන් නැතුව වත් හිටපං
    කන පැලෙන්න දෙන්න උබට.
    මන් රස්සවක් කලා කලින්. උබෙ කට වැඩි
     

    AnuradhaRa

    Well-known member
  • PC eken download karala phone ekata copy karagena balanna. ethakota phone eke data kapen na. :D
    මම බලල තියෙනව බං කතාව
    ෆෝන් එකෙන් බලන්න යන කෙනෙක්ට හොද විදියක් බැලුවෙ, PC එකක් නැති නිසා
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,818
    2
    2,090
    113
    On a Cloud
    Data package ekak activate kara ganna.. ethakota baladdi salli kapenne nane... :lol:
    Uba ahala thiyenne hariyata internet nathuwa elakiriyata enna puluwanda wage kathawak...
     
    • Like
    Reactions: AnuradhaRa

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,795
    113
    OnaHuptk දාල torrent එකක් google drive බා ගනින්. Airtel එකෙන් රුපියල් 174 ට සතියෙ pack එකක් දා ගනින්. (youtube free තියෙන එක.) Drive එකෙන් stream කරන්න පුළුවන් free ම.
     
    • Love
    Reactions: AnuradhaRa

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,220
    113
    Panadura
    ඩේටා කපා ගන්නේ නැතිව බලන්න බෑ
    කාගෙන් හරි හිතවතෙකුගෙන් කොපි කර ගත්තොත් හැර
     
    • Like
    Reactions: AnuradhaRa

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,795
    113
    ඩේටා කපා ගන්නේ නැතිව බලන්න බෑ
    කාගෙන් හරි හිතවතෙකුගෙන් කොපි කර ගත්තොත් හැර
    Data කැපුණට සල්ලි යන් නැත්තම් shape නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    ඩේටා පැකේජ් එකක් නොදා සල්ලි වලින් ඉන්ටර්නෙට් ගිහින් ගනින්. ඩේටා කැපෙන්නෑ එතකොට
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • OnaHuptk දාල torrent එකක් google drive බා ගනින්. Airtel එකෙන් රුපියල් 174 ට සතියෙ pack එකක් දා ගනින්. (youtube free තියෙන එක.) Drive එකෙන් stream කරන්න පුළුවන් free ම.
    බලපං ඉතිං උඹ තමා මෙහෙම හරි අයිඩියා එකක් දුන්නෙ :love2:
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,814
    113
    බලපං ඉතිං උඹ තමා මෙහෙම හරි අයිඩියා එකක් දුන්නෙ :love2:
    මට කියල සෙත් ශාන්තියක් කරගනින්. ඩේටා කැපෙන්නෙ නැතිවෙන්න මතුරල දෙන්නම්. ලොකු ගානක් ගන්නෑ අඩුවට කරල දෙන්නම් උබට හන්දා
     
    • Like
    Reactions: AnuradhaRa