උඹත් රස්සාවක් කරපංබලපු එකෙක්ට කොල් එකක් දීපන් පොන්නයො
රස්සවක් කරනව නේද පොන්නයො
කන පැලෙන්න දෙන්න උබට.උඹත් රස්සාවක් කරපං
නැත්තං අඩුම ගානෙ පව් දෙන් නැතුව වත් හිටපං
මම බලල තියෙනව බං කතාවPC eken download karala phone ekata copy karagena balanna. ethakota phone eke data kapen na.![]()
දැන් උඹ නංගිගේ බයික් එක ගන්න අංචියක් අද්දින්න ඕන කිව්වා නේ , මොකක්ද කරේ?
OnaHuptk දාල torrent එකක් google drive බා ගනින්. Airtel එකෙන් රුපියල් 174 ට සතියෙ pack එකක් දා ගනින්. (youtube free තියෙන එක.) Drive එකෙන් stream කරන්න පුළුවන් free ම.
Data කැපුණට සල්ලි යන් නැත්තම් shape නෙඩේටා කපා ගන්නේ නැතිව බලන්න බෑ
කාගෙන් හරි හිතවතෙකුගෙන් කොපි කර ගත්තොත් හැර
බලපං ඉතිං උඹ තමා මෙහෙම හරි අයිඩියා එකක් දුන්නෙOnaHuptk දාල torrent එකක් google drive බා ගනින්. Airtel එකෙන් රුපියල් 174 ට සතියෙ pack එකක් දා ගනින්. (youtube free තියෙන එක.) Drive එකෙන් stream කරන්න පුළුවන් free ම.
මට කියල සෙත් ශාන්තියක් කරගනින්. ඩේටා කැපෙන්නෙ නැතිවෙන්න මතුරල දෙන්නම්. ලොකු ගානක් ගන්නෑ අඩුවට කරල දෙන්නම් උබට හන්දාබලපං ඉතිං උඹ තමා මෙහෙම හරි අයිඩියා එකක් දුන්නෙ![]()