Phone එකේ බට්න් තුන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල බට්න් තුන අපිට ඕන විදියට වෙනස් කරගන්ඩ බැරිද ?
    ඒ කියන්නෙ home බට්න් එකෙන් වෙන වැඩක් කරගන්ඩ වගේ... නැත්තං back එකෙන් වෙන වැඩක් කරගන්ඩ වගේ...

    ඇන්ඩ්‍රොයිඩ් අලුත් එකට අප්ඩේට් කරගන්නෙ කොහොමද ? දැං තියෙන්නෙ jelly bean 4.1.2
     
    Last edited:

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    Xposed framework eken puluwan. Eth ekata hama phone ekakma support karanne ne. Root karannath wenawa. Eka dala balahan.
    Gravitybox kiyala app ekakin puluwan oyata one wade karanna. But Gravitybox depends on Xposed framework.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Xposed framework eken puluwan. Eth ekata hama phone ekakma support karanne ne. Root karannath wenawa. Eka dala balahan.
    Gravitybox kiyala app ekakin puluwan oyata one wade karanna. But Gravitybox depends on Xposed framework.

    thanx machan :)