ඇන්ඩ්රොයිඩ් ෆෝන් වල බට්න් තුන අපිට ඕන විදියට වෙනස් කරගන්ඩ බැරිද ?
ඒ කියන්නෙ home බට්න් එකෙන් වෙන වැඩක් කරගන්ඩ වගේ... නැත්තං back එකෙන් වෙන වැඩක් කරගන්ඩ වගේ...
ඇන්ඩ්රොයිඩ් අලුත් එකට අප්ඩේට් කරගන්නෙ කොහොමද ? දැං තියෙන්නෙ jelly bean 4.1.2

Last edited: