phone එකේ විස්තර හොයාගන්න ඕනද

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    phone එකේ විස්තර හොයාගන්න ඕනද

    උබලට phone එකේ ගත්ත call, msg විස්තර හොයාගන්න ඕනද?;) මෙන්නෙ ඒකට ගැජට් එක. :D හැබැයි මේක ගෑනිගෙ, කෙල්ලගෙ phone එකට දාගෙන පවුල් අවුල් කරගෙන මට බනින්න නම් එපා:)

    දැන් උබලගෙ කෑල්ල ගැන උබට සැකයි නම් ඒකිගේ phone එකෙන් Playstore ගිහින් මේක install කරපන් ඒකිගේ phone එකට

    qsqbdy.png




    ඊට පස්සේ උබේ වැඩි පාවිච්චියක් නැති email එකකට register කරපන් create new ගිහින්


    167q9sh.png



    ඒ email එකට උබට මතක තියන password එකක් දීපන්,
    call,
    msg,
    Location,
    ඒවායෙන් උබට හොයන්න ඕන ඒවට ටික් එක දාලා ok කරපන්:yes:


    svhtsi.png



    ඊට පස්සේ phone එකේ notification hide කරපන්....:P

    දැන් වැඩේ ගොඩ.:D කෙල්ල waiting උනාට උබ මොකුත් කියන්න එපා.. ආදරෙන්ම හිටපන්.:yes:

    පස්සේ උබේ phone එකෙන් අර දීපු email, password වලින් log වෙලා බලපන් තත්වේ කොහොමද කියලා:cool::cool:

    https://call-gps-sms-tracker.com/login/

    රහස් එලිවෙනවා සත්තයි:)

    මගේ කෑල්ල මට හොරෙන් අල්ලපු ගෙදර එකාට කියලා reload දාගෙන:lol::lol::lol:



    Data ත් රත්තරන් වගේ ගනන්, අතත් රිදෙනවා rep+ සලකපල්ලා මේවට:P
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මගේ ගැනිට නම් මෙවා කොරන්න බැ. එකි ෆොන් ඔස්තාර් කෙනෙක්. විනාඩි දෙකෙන් මීටර් වෙයි ඇප් එක
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    මගේ ගැනිට නම් මෙවා කොරන්න බැ. එකි ෆොන් ඔස්තාර් කෙනෙක්. විනාඩි දෙකෙන් මීටර් වෙයි ඇප් එක


    හුගක් හංගන්න පුලුවන් ඇප්ස් තියෙනව, ඒකට හැබැයි Phone එක Root කරන්න ඔන. Kidlogger නුත් හොදයි, ඒකට න්ම් Root ඕන නෑ..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය එක එක පයි***වල් දාල ෆොන් එකේ හැම රෙද්දම ඔන්ලිඅයින් අප්ලෝඩ් කරනව වගේ වඩක් ඔය
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය එක එක පයි***වල් දාල ෆොන් එකේ හැම රෙද්දම ඔන්ලිඅයින් අප්ලෝඩ් කරනව වගේ වඩක් ඔය


    හුගක් හංගන්න පුලුවන් ඇප්ස් තියෙනව, ඒකට හැබැයි Phone එක Root කරන්න ඔන. Kidlogger නුත් හොදයි, ඒකට න්ම් Root ඕන නෑ..
    අන්තිමට ඩේටා බිල ගෙවන්න වෙන්නෙත් මට. ඊට වඩා හොදයි කොරගන්න සෙල්ලමක් මට නොදැනෙන්න කරගත්තම..
     

    blue_in_rio

    Well-known member
  • විස්සාසා පරමා ඥාතී - විශ්වාසය තමයි උතුම්ම නෑකම.මිනිහට ගෑනිව විශ්වාස නැත්නම්, ගෑනිට මිනිහව විශ්වාස නැත්නම් මොකටද බන් ඒ සම්බන්දේ ?
     
    • Like
    Reactions: ruwanfer

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    විස්සාසා පරමා ඥාතී - විශ්වාසය තමයි උතුම්ම නෑකම.මිනිහට ගෑනිව විශ්වාස නැත්නම්, ගෑනිට මිනිහව විශ්වාස නැත්නම් මොකටද බන් ඒ සම්බන්දේ ?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අන්තිමට ඩේටා බිල ගෙවන්න වෙන්නෙත් මට. ඊට වඩා හොදයි කොරගන්න සෙල්ලමක් මට නොදැනෙන්න කරගත්තම..

    අන්න ඔහොම හිතහන් බන්.... හිත නිදහස්නේ එත කොට.
    පිට ගියත් කමක් නෑ මම නොදැන වගේ හිටහන්..:)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මගේ කෑල්ල මට හොරෙන් අල්ලපු ගෙදර එකාට කියලා reload දාගෙන

    මාතියා උබේ කෑල්ල මාර වැඩනේ කොරන්නේ අරුව ෆෝම් කරලා රිලෝඩ් දාගෙන :rofl: