chatar ney mchn !! uba marry kaala kiyala dannawa nam aekita thibba ohoma msg nokara call karanna. anika "aiya heta wedada" kiyala ahanne yaalukamata wada deyak !!![]()
uba hithapan ube wife ta kollek ewwoth "nangi heta wedada" kiyala ??
uba monawa karai da ??
think wise mchn !! its your life !! your future !

එයාලා කියන්නේ එක වරදක්ලු...
ඒ වගේම උබත් ඒ වගේම අනිත් පැත්තට හිතල බලපන්කො...
එකී ඇහුවොත් යාළුවො ආශ්රය කරන එක වැරද්දක් කියලා...![]()

chatar ney mchn !! uba marry kaala kiyala dannawa nam aekita thibba ohoma msg nokara call karanna. anika "aiya heta wedada" kiyala ahanne yaalukamata wada deyak !!![]()
uba hithapan ube wife ta kollek ewwoth "nangi heta wedada" kiyala ??
uba monawa karai da ??
think wise mchn !! its your life !! your future !
මගෙත් එකක් මාට්ටු උනා බන් ගිය සතියේ. කෙල්ලෙක්ට යවපු එකක් අපි අතර එහෙම දෙයක් නෑ. නමුත් කෙල්ලෝ විශ්වාස කරන්නේ නෑ බන්..![]()

අනේ මන් දන්නේ නෑ මචන්. මම නම් ඔය විවාහ ජීවිතේ සීන් එච්චර දන්නේ නෑ. කොහොම උනත් ඉතින් එහෙම දෙයක් කරන එක නම් ටිකක් extreme වැඩක්. එයාට කිසිම අයිතියක් නෑ එහෙම phone අත්තඩංගුවට ගන්න. මැසේජ් එවන එක වැරදියි කියලා එයාට කියන්න අයිතියක් තියෙනවා හැබැයි හරියට ඉස්කෝලේ ටීචර් වගේ ෆෝන් එක ලඟ තියාගන්න තරම් දරුණු වැඩක් නම් හරි නෑ. එයා වයිෆ් මිසක් විනය පාලකයා නෙවෙයි නේ
![]()

ඉතින් මොන පකටද බන් උබේ මහා ලොකු යෙහෙළිය අහන්නේ හෙට වැඩ ද කියලා .. ඕක ඉතින් msg දාල අහන්න ඕනේ නැහැ නේ ..
ඒ අතින් අපේ එක්කෙනාට එහෙම ගානක් නෑ.....
ඕනා තරම් අදුරන ගෑණු ලමයි කෝල් කරනවා...... හැබැයි ඉතින් මොකටද කතා කරේ වගේ දෙයක් නම් අනිවා අහනවා.....

friendship msg ekak...
nikamata ewapu ekak banzzz
ayya heta wedada kiyala ahala..![]()