phone එක රුපියල් 2000 යි..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    phone එක රුපියල් 2000 යි..

    අපේ එක්කෙනෙක් ෆෝන් එකක් අරං අලුතෙන්ම රුපියල් 2000යි.. නිකං කෝල් ගන්ඩනෙ විතරනෙ කියල..
    ෆෝන් එක SKY කියල බ්‍රෑන්ඩ් එකක්
    මොඩ්ල් එක sm-120
    මං අහන්නෙ මේ ෆෝන් එක ලංකාවෙ අනුමත කරපු රෙජිස්ටර් කරපු එකක්ද කියල..
    සමහරක් ෆෝන් සෞඛ්‍යට හානි දායක මට්ටමට කිරණ නිකුත් කරනවනෙ..:baffled:
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    sky කියල කොරියා පෝන් නම් දැකට තියනවා අන්ඩ්‍රොඉඩ් එකක්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැං ලංකාවෙ විකුනන්න බෑ TRC Approve නැති ෆෝන්. TRC Reg කරපු නම්බර් එකක්ද කොහෙද Box එකේ ගහලා තියෙන්නත් ඕනෙ. ඕකෙ බොක්ස් එකේ ඒ ගැන සඳහනක් නැත්තං TRC එකට complain කරපං :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    පැටියා;19323995 said:
    දැං ලංකාවෙ විකුනන්න බෑ TRC Approve නැති ෆෝන්. TRC Reg කරපු නම්බර් එකක්ද කොහෙද Box එකේ ගහලා තියෙන්නත් ඕනෙ. ඕකෙ බොක්ස් එකේ ඒ ගැන සඳහනක් නැත්තං TRC එකට complain කරපං :)

    අඩේ ඒ ලේබල් එක නෑනෙ මේකෙ.. :baffled:
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මම ලඟදි phone 2 ක් ම ගත්තා.
    ඇල්කටෙල් වන් ටච් 1010ඩී. ඩුවල් සිම්.
    එකක් වුනේ 1100.

    මම ඉන්න රටේ තියෙන්නෙ TRC නෙවී TRA .
    ඒකෙන් අනුමත කරලත් තියෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    1909 ට
    IMEI (space) 15 digit IMEI number ගහල යැව්වම මැසේජ් එක එනව, approved ද, නැද්ද කියල
    මේ දැං කරල බැලුවෙ.. අවුලක් නෑ වගේ.. approve කරපු ඒකක්.. ඒ්ත් මේ ෆෝන් එක කනේ තියං ඉන්නකොට මාර රස්නෙයි නේ.. :baffled:
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    1909 ට
    IMEI (space) 15 digit IMEI number ගහල යැව්වම මැසේජ් එක එනව, approved ද, නැද්ද කියල
    මේ දැං කරල බැලුවෙ.. අවුලක් නෑ වගේ.. approve කරපු ඒකක්.. ඒ්ත් මේ ෆෝන් එක කනේ තියං ඉන්නකොට මාර රස්නෙයි නේ.. :baffled:

    ෆෝන් එකේ ස්ෆෙක්ස් නම් TRC බලන්නෙ නැතුව ඇති.
    සල්ලි විතරයි වෙන්න ඇති.
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මගේ පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් phone එක.
    SKY Vega LTE IM-A800S. පට්ට phone එක. කොරියාවෙ බඩු බන්. අව්ලක් නෑ..
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Mekada?

    other-1906-061551-1-product.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    පැටියා;19323995 said:
    දැං ලංකාවෙ විකුනන්න බෑ TRC Approve නැති ෆෝන්. TRC Reg කරපු නම්බර් එකක්ද කොහෙද Box එකේ ගහලා තියෙන්නත් ඕනෙ. ඕකෙ බොක්ස් එකේ ඒ ගැන සඳහනක් නැත්තං TRC එකට complain කරපං :)

    dn podi podi kadawal wala thiyena ewa nm ehema register karala nathuwa athine bn :baffled: