phone එක රුපියල් 2000 යි..
අපේ එක්කෙනෙක් ෆෝන් එකක් අරං අලුතෙන්ම රුපියල් 2000යි.. නිකං කෝල් ගන්ඩනෙ විතරනෙ කියල..
ෆෝන් එක SKY කියල බ්‍රෑන්ඩ් එකක්
මොඩ්ල් එක sm-120
මං අහන්නෙ මේ ෆෝන් එක ලංකාවෙ අනුමත කරපු රෙජිස්ටර් කරපු එකක්ද කියල..
සමහරක් ෆෝන් සෞඛ්‍යට හානි දායක මට්ටමට කිරණ නිකුත් කරනවනෙ..