Phone එක හදන්න දෙන්න පුලුවන් හොඳම තැන ?
මන් පාවිච්චි කලේ Xiaomi remi 3S
එකක් අද හිටපු ගමන් ඔටෝ ටච් වෙන්න ගත්ත පිස්සුවෙන් වගේ මැසේජ් එකක් වත් හරියට කොටන්න බෑ වෙන එ්වා වදිනවා. ටෙම්පඩ් එක ගලවලා ෆුල් ක්ලීන් කලා හරි ගියේ නෑ..
Repair කරන්න තැනක් දන්නවනන් කියන්න
සලකන්නන්