Phone එක හදන්න දෙන්න පුලුවන් හොඳම තැන ?

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Phone එක හදන්න දෙන්න පුලුවන් හොඳම තැන ?

    මන් පාවිච්චි කලේ Xiaomi remi 3S:angry: එකක් අද හිටපු ගමන් ඔටෝ ටච් වෙන්න ගත්ත පිස්සුවෙන් වගේ මැසේජ් එකක් වත් හරියට කොටන්න බෑ වෙන එ්වා වදිනවා. ටෙම්පඩ් එක ගලවලා ෆුල් ක්ලීන් කලා හරි ගියේ නෑ..:angry:

    Repair කරන්න තැනක් දන්නවනන් කියන්න:yes: සලකන්නන්:yes:
     

    digi

    Junior member
  • Apr 26, 2013
    35
    4
    8
    okata touch eka dannama wenawa. mageth ohoma una. phone eka pissu kelinawa. data on karala whatsapp viber ahema on unoth iwarai. anathai.

    Oka oyatama hada ganna puluwan. repair karanna nam gana tikak sarai.

    Mn nam kare display full set eka ebay eken order kara. bid ekak wage set unoth $17 wage yanne. nathan ithin $25 eha. galawala assemble karana videos ona tharam youtube eke tiyanawa. balala daganna. habai phone ekama galawanna wenawa. double side tape ekak ona naththan display eka sheet wenne na. set karama frame eken eliyata enawa.

    danata use karanawa nam micro usb ekak haraha mouse ekak set karanna. ethakota phone eka controll karanna puluwan. ita passe app lock akak dala oyage wadagath application tika lok karanna. ethakota app eka on unath pin eka natuwa auto mokuth wenne na. Quick ball enable karala tiyaganna. eka watinawa.
     
    • Like
    Reactions: Aruna119