phone ගැන දන්න අය පොඩ්ඩක් කියනවද මේක ගැන

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    සැම්සුන් core prime පෝන් එකක් තියෙනවා එකේ පවර් බටන් එක ඇතුලත එබිලා ඔන් කරන්න බැ

    මේ වීඩියෝ එකේ විදියට කරා එත් හරි යන්නේ නැනේ

    මේ වීඩියෝ ඇත්තද

    කඩේකට දීලා හදන්න කලින් ඇතුලේ තියෙන data ටික ගන්න බැරිද ?:rolleyes2::unsure:
     
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,217
    113
    - උඩරට -
    සැම්සුන් core prime පෝන් එකක් තියෙනවා එකේ පවර් බටන් එක ඇතුලත එබිලා ඔන් කරන්න බැ

    මේ වීඩියෝ එකේ විදියට කරා එත් හරි යන්නේ නැනේ

    මේ වීඩියෝ ඇත්තද

    කඩේකට දීලා හදන්න කලින් ඇතුලේ තියෙන data ටික ගන්න බැරිද ?:rolleyes2::unsure:

    ඩේටා කියලා උබෙයි කෙල්ලගෙයි වැල් තියෙනවා ද ඕකේ 😅
     
    • Sad
    Reactions: Rangoo

    nirmala95

    Active member
  • Apr 11, 2018
    130
    171
    43
    home button eka press karagena charger cable plug karala balanna. download mode ekata ennawanam restart karanna puluwan
     
    • Love
    Reactions: Rangoo