Phone තහනමින් කෙළවෙන එකෙක් වැඩ අල්ලයි

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    91F6B2F0-87AF-4B53-BB58-079AB5E4D654.jpeg
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,628
    6,174
    113
    පෝන් අත්‍යවශය නොවන කාන්ඩෙට දාලා..පෝන් වලින් උගන්නනවා... එහෙම බැලුවහම අදයාපනය අත්‍යවශය නෑ වගේ....
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලංකාවේ උන්ට කොහොම හරි හම්බු කරන මිනිස්සු එක්ක පුදුම ඉරිසියාවක් නේද තියෙන්නේ.😂
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    කිරියේ මූ කොච්චර ජනප්‍රියද කියනවා නම් වැඩිම රියැක්ශන් තියන පෝස්ට් එක, " චනුක්ස්ට අකමැති උන් ලයික් කරපල්ල " කියලා එකක් 😂
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Pya news eka aapu gaman phone laptop ganan gihilla, godak than wala stock nahalu, mona ponnayada mehema gon theerana ganne?
     
    • Like
    Reactions: fe-lix

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලංකාවේ උන්ට කොහොම හරි හම්බු කරන මිනිස්සු එක්ක පුදුම ඉරිසියාවක් නේද තියෙන්නේ.😂
    ehema ayath athi... moo habai poddak ithihase awul...
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ehema ayath athi... moo habai poddak ithihase awul...
    මූගේ වීඩියෝස් එකක්වත් මම බලලා වත් නෑ. ඒ උනාට වීඩියෝ උස්සලා හරි මොනවා හරි මැච් එකක් ගහලා මේකේ ඉන්න ගොඩක් හාල් පාරුවොන්ට වඩා දෙයක් තමුන්ට හරි කරගන්නවනේ බං.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,937
    5,098
    113
    Pandora
    කිරියේ මූ කොච්චර ජනප්‍රියද කියනවා නම් වැඩිම රියැක්ශන් තියන පෝස්ට් එක, " චනුක්ස්ට අකමැති උන් ලයික් කරපල්ල " කියලා එකක් 😂
    කොයි බන් ඒ thread එක ?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මූගේ වීඩියෝස් එකක්වත් මම බලලා වත් නෑ. ඒ උනාට වීඩියෝ උස්සලා හරි මොනවා හරි මැච් එකක් ගහලා මේකේ ඉන්න ගොඩක් හාල් පාරුවොන්ට වඩා දෙයක් තමුන්ට හරි කරගන්නවනේ බං.
    na eeta kalin sahenna kalin moo awul wada kara kollonta...
    anyway uu thamanta deyak karaganna eka aththa...
    godak eun athey sathey nathuwa moota bainawa ithin haalparuwo
     
    • Love
    • Like
    Reactions: NRTG and Roxxy2K