phone හදන කට්ටියගෙන් උදව්

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    phone හදන කට්ටියගෙන් උදව්

    Lenovo a2010-a පෝන් එකක් තියෙනවා ඒක ඔන් වෙන්නෙ නැහැ. පවර් සප්ලයි එකෙන් කරන්ට් එක දුන්නම ඇම්පියර් 12-13 ගන්නව ඒත් ඔන් වෙන්නෙ නැහැ. මොකද්ද ගැටලුව සොෆ්ට්වෙයා දෝෂයක්ද?
    ic එක හීට්කලා ඒත් ඇම්පියර් ගාන ගන්නවා ඔන් වෙන්නෙ නැහැ.
     
    • Like
    Reactions: ryandok

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සෝට් එකක් වගේ පුතී! සොෆ් වෙයානම් 5-8 ක් අතර අරන් බොත්මෙන් අත අයින් කරපු ගමන් අතඅරන්න ඕනේ :yes:
     
    • Like
    Reactions: comx