phone හෙල්ප් එකක් ඕනේ

Mata_Psycho

Member
May 29, 2015
328
22
0
phone හෙල්ප් එකක් ඕනේ

මචාහං මම Huawei Honor 4C ෆොන් එක ගන්න බැලුවේ මේක හොදයිද.:D use කරන අය ඉන්නවද?20 30 අතර ගන්න පුළුවන් මොනවද හොද ෆොනේ තියෙන්නේ samsung නැතිව වෙන ෆොන් වර්ග...Xiaomi Redmi Note 3 phone එක හොදද?:D

Huawei Honor 4C

428201515700PM_635_huawei_honor_4c.jpeg


OS Android OS, v4.4.2 (KitKat), v5.1 (Lollipop), planned upgrade to v6.0 . (Marshmallow)

Card slot microSD, up to 32 GB (dedicated slot)
Internal 8 GB, 2 GB RAM

Primary 13 MP, f/2.0, autofocus, LED flash
Features Geo-tagging, touch focus, face detection, panorama, HDR
Video 1080p@30fps
Secondary 5 MP, 720p