phone 1ta keliya

Jun 19, 2011
760
60
0
ගිරිපුර
අනේ මචන්ලා මගේ dialog සිම් 1 ලොක් වෙලා........ puk code එක ඉල්ලනවා..... දන්න එකෙක් දීහල්ලකෝ........... plz...........................

bump ekak hari daapalla........... bump 1k dana ayatath mama +reps denawa...........:love::love:
 
Jun 19, 2011
760
60
0
ගිරිපුර
ඒකට කියන්නේ පුක් කෝඩ් කියලද නැත්තම් පක් කෝඩ් එක කියලද????????????? අනේහ් සිරාවට කියහල්ලකෝ.............. නැත්තම් පී. යූ. කේ කියලද?????????
 
Last edited:

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
බොරලු;10472379 said:
ඒකට කියන්නේ පුක් කෝඩ් කියලද නැත්තම් පක් කෝඩ් එක කියලද????????????? අනේහ් සිරාවට කියහල්ලකෝ..............

:lol::lol::lol::lol::lol::lol::lol::lol:

නෑ බං... පී.යූ.කේ. කෝඩ් 1කියලා....
ඩයලොග් 1ට කෝල් කරල බලපං
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කස්ටමර් සර්විස් එකට කතා කරන්න වෙන එකකින් එයාල නම්බර් එකක් දෙයි
    ටිකක් ඉස්සර ඔහොම මොබිටෙල් එකක් හිර වෙලා හද ගත්ත, බැරි උනොත් ඉතින් සිම් එක අරගෙන යන්න වෙයි ඩයලොග් එකට
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    wena phone ekkin call karapan ban. un etakota Phone number ekai, register karala tiyena kenage ID number , name , address , bday ahanewa. e kiwa nam code eka denawa.


    P.U.K code kiyala kiyanne.
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මොනවත් කරන්න එපා යාලු සිම් එක නැත්තටම නැති වෙයි. ඒ නිසා පාරිබොගික සේවයේ සහය පතන්න.