මමනම් ඔය මොකුත් කරන්නෙ නෑ battery full low උනාම charge කරනව full උනාම ගලෝනවා. හදිස්සි වෙලාවක නම් බාගෙට තියෙද්දි අරන් යනව.. තාමනම් කිසි අවුලක් වෙලා නැහැ.

හිතුවක්කාරයා;17198509 said:
Charge කරනකොට Phone එක Off කරලා Charge කරන්න.

එතකොට ලැප් එකේ බැටරිය 100% චාර්ජ් වෙලා නැවතිලා තියෙනවා ලැප් එක ac වලින් වැඩ කරනකන්. මේකෙන් ලැප් එකේ බැටරිය පාවිච්චි නොකලත් අව්රුද්දක් 2 යද්දී කෙලවෙනවානම් කොහොමද ලැප් එක යුස් කරන්නේ කියල පොඩ්ඩක් කියනවද?![]()
good post.rep+machan ara gemba charger eke ic thiyenawada.eke charge ekata gahala goda wel tibbata wulak nadda
හිතුවක්කාරයා;17203771 said:machanlaa mama mehema post dana eka ubalata wadayakda.. ehemanam kiyapan. mama facke s5 ganai oraginal s5 ganayi dala thibuna post ekata mata fb eken anathwath tharjana awa

