Phone Battery Charge කලයුතු නිවැරදි ක්‍රමය(part01)

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මමනම් ඔය මොකුත් කරන්නෙ නෑ battery full low උනාම charge කරනව full උනාම ගලෝනවා. හදිස්සි වෙලාවක නම් බාගෙට තියෙද්දි අරන් යනව.. තාමනම් කිසි අවුලක් වෙලා නැහැ.

    math ehemai :baffled:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Machan mage ph eka Huawei Honor 3c ekak. mama eke original charger ekata sony Ericsson data cable ekak gahala charge kale. Original apu eka maara tadai ban...

    Ehema kalama battery ekata kelawenawada??

    Mata ehema sakayak ada awe... Sony data cable eken ph eka machine ekata connect kalama patta slow. eth Original data cable eken connect kalama gindara wage wada.

    Oya wenasa charge karaddit balapanawada danna ban... maasayak withara charge kale ehema... Shit
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එතකොට ලැප් එකේ බැටරිය 100% චාර්ජ් වෙලා නැවතිලා තියෙනවා ලැප් එක ac වලින් වැඩ කරනකන්. මේකෙන් ලැප් එකේ බැටරිය පාවිච්චි නොකලත් අව්රුද්දක් 2 යද්දී කෙලවෙනවානම් කොහොමද ලැප් එක යුස් කරන්නේ කියල පොඩ්ඩක් කියනවද?:confused::confused::confused::confused::confused:

    ඔව් ඔය විදිහට ලැප් එක යුස් කරන්න බෑ එත් මෙහෙම කරන්න පුළුවන්

    ලැප් එක වැඩ කරන්නේ නැති වෙලාවට ac ඔෆ්ෆ් කරලා තියන්න.
    ලැප් එක රත් වෙන විදිහට තියන්න එපා. ඇඳ උඩ එහෙම තිබ්බම රත් වීම වැඩි
    ගොඩක් දවස් යුස් නොකර තියනවා නම් බැටරිය 60% වගේ වෙනකන් බහිනකන් බැටරියෙන් වැඩ කරලා තියන්න. බැටරිය 100% චාර්ජ් එකේ ලැප් එක වැඩ නොකර නිකන් ගොඩක් දවස් තියන්න එපා
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    good post.rep+:) machan ara gemba charger eke ic thiyenawada.eke charge ekata gahala goda wel tibbata wulak nadda
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හිතුවක්කාරයා;17203771 said:
    machanlaa mama mehema post dana eka ubalata wadayakda.. ehemanam kiyapan. mama facke s5 ganai oraginal s5 ganayi dala thibuna post ekata mata fb eken anathwath tharjana awa
    :oo:
    උබට පිස්සුද බන් ,,,
    තවත් කෙනෙකුට වැදගත් වෙනවා කියලා හිතෙන ඕනිම දෙයක් මෙතන post කරපන්
    fb එකේ තරම් හරක් මෙතන නැහැ
    හැබැයි නැත්තෙත් නැහැ :rofl:
    උබ බය නැතුව ඕනිම වැදගත් දෙයක් දාපන් ...