Phone Camera එක Web Cam එකක් කරමු! -with Bluetooth-
හෙලෝස් කස්ටිය.......දැන් කියල දෙන්න යන්නෙ.....කොහොමද Phone Camera එක Web Cam එකක් කරන්නෙ කියලා...
මේකට අපිට ඕන වෙනවා SmartCam කියන Software එකයි PC & Bluetooth Connectivity එකකුයි....එහෙනම් වැඩේ පටාං ගමු !

මුලින්ම SmartCam Software එක මෙතනින් එක බාගන්න....ඊට පස්සෙ යකෝ ඉතින් බලන් ඉන්නේ ඕක Install කරාපිය.
දැන් SmartCam එකේ ඔයාගෙ Phone එකට ගැළපෙන Version එක Phone එකට Install කරගන්න...
Mobile Version එක මෙතනින් ගන්න....!

හරි දැන් PC එකයි Phone එකයි Bluetooth වලින් Connect කරලා SmartCam Software එක Phone එකෙයි PC එකෙයි Run කරන්න..
දැන් Mobile Phone Cam එක Web Cam එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්....!
වැඩේ හොඳයිනම් +Rep දෙන්න හොඳේ..
එහෙනම් අපි ගියා...!

Last edited: