Phone Display එක ගියා බ්‍රෝ 😢

starkwin88

Junior member
  • Jun 23, 2019
    56
    92
    18
    Samsung Galaxy M51 phone එකේ ඩිස්ප්ලේ එකක් හොයාගන්න තියෙන්නේ කොහෙද මචංලා ප්ලීස් හෙල්ප්.ජොබ් එක කරන් හිටියේ එකේ පිහිටෙන් දැන් ඒකත් ඉවරයි. මැරෙන්න හිතිලා තියෙන්නේ බං . කරන එක වැඩක් වත් හරියන්නේ නෑ 😞
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    cellparts.lk බලහන් ඇති. පහුගිය ටිකේ ඩිස්ප්ලේ ගනන් ගිහින් තිබ්බා. දැන් රිපෙයාරිං වැඩ නවත්තලා හන්දා ගනන් ගැන අප්ඩේට් එකක් නෑ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Samsung Galaxy M51 phone එකේ ඩිස්ප්ලේ එකක් හොයාගන්න තියෙන්නේ කොහෙද මචංලා ප්ලීස් හෙල්ප්.ජොබ් එක කරන් හිටියේ එකේ පිහිටෙන් දැන් ඒකත් ඉවරයි. මැරෙන්න හිතිලා තියෙන්නේ බං . කරන එක වැඩක් වත් හරියන්නේ නෑ 😞
    Colombo main street, Pollok shop eke athi
     
    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    මගෙ A50 යෙ tempered glass එක ගහල තිබිලත් display එක ගියා. Samsung එකෙන්ම දැම්ම display එක. වෙන තැන් වලින් දාන්න එපා පස්සෙ අවුල් යනව.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Bump. මගෙත් යාගෙන එන්නෙ. දැන් වටේ කළුයි මැද සුදුයි. Galaxy J4+ ඩිස්ප්ලේ එක කීයක් වගේ වෙයිද?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    මගෙ A50 යෙ tempered glass එක ගහල තිබිලත් display එක ගියා. Samsung එකෙන්ම දැම්ම display එක. වෙන තැන් වලින් දාන්න එපා පස්සෙ අවුල් යනව.
    Samsung eken display daana ganata ubata e model ekenma hoda used phone ekak ganna puluwan

    High-end model walanan liberty eka peththe rawumak daapan. Godak shopes thiyanawa
     
    • Like
    Reactions: starkwin88

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    ඩිස්ප්ලේ ගියා නම් ආයෙ දාල වැඩක් නෑ බන්
    ඔර්ජිනල් වගේ නෑ
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    මගෙ A50 යෙ tempered glass එක ගහල තිබිලත් display එක ගියා. Samsung එකෙන්ම දැම්ම display එක. වෙන තැන් වලින් දාන්න එපා පස්සෙ අවුල් යනව.
    Keeyak unada mchan display danna?
     
    starkwin88

    Junior member
  • Jun 23, 2019
    56
    92
    18
    මගෙ A50 යෙ tempered glass එක ගහල තිබිලත් display එක ගියා. Samsung එකෙන්ම දැම්ම display එක. වෙන තැන් වලින් දාන්න එපා පස්සෙ අවුල් යනව.
    Samsung service centre එකෙන් ඇහුවම කීවා 63,000ක් යනවා කියලා බන් 😢. ෆෝන් එක ගත්තෙත් 65කට.

    Colombo main street, Pollok shop eke athi
    thanks machan mama balannam
    ------ Post added on Oct 30, 2022 at 9:22 AM