රු 15000/- ගන්න පුලුවන් හොඳම smart ෆෝන් එක මොකක් ද මචන්ලා.. අඩුම අවුරුද්දක්වත් වොරන්ටි ඕනේ. ඔය ගානට වැඩියෙන් ගන්න බෑ. ගන්න තැනක් තියෙනවනන් ඒකත් කියගෙනම යන්න.. ස්තූතියි!!