I lost an s4 once..didn't feel any regret
yaka
![]()

jinthuwa hoda eka.oka dan dunne nathath ada Hawas weddi pora adiyak gahuwama ahala balapan ,lagatama genath dewi![]()

ow bun issara ape ekek hitiya biwwama adala adala phone ekak pole gahanawa
u bona welawata api phn ekata call ekak awat sakkuwen eliyata adinne na

ow bun issara ape ekek hitiya biwwama adala adala phone ekak pole gahanawa
u bona welawata api phn ekata call ekak awat sakkuwen eliyata adinne na


m8 podi model ekak da.
hawasata biwwama talk ekak danna one![]()





ජින්තුවා;19128050 said:ada bonne na welawata.

මොකක් හරි අපරාධයක් කල්ල පාරෙ දාල ගිහිං උඹ ගොනා වගේ ඇහින්ද![]()
දැන් බඩු හරි මෙලහටත් FBI එක උඹව හොයාගෙන සද්දෙ ඇහෙන්නැති හෙලිකොප්ටර් වලිං එනව ඇති ගෙයි දොර පුපුරවනකං උඹ දන්නෑ![]()
උඹව අරං ගිහිං කකුල් දෙකෙන් එල්ලල හතිවැටෙනකං ගහල මූණ වතුර බේසමක ඔබද්දි අගේට කියයි ඔව් සෑර් මං තමා මැරුවෙ කියල![]()
![]()

ජින්තුවා;19128016 said:ammatasiri ape set eke ekekuth innawa. uta kellek boot ekak tiayala u phone 3 pole gahuwa.![]()
ea ehe bun mehe karanne කකුල් දෙකෙන් එල්ලල ata deka pole gahanawa .. badu banis![]()

police karayo oka wikunaida danne ne ehema jathiyahoya gaththu thana langama thiana policiyata deepan
ජින්තුවා;19127949 said:අනේ මන්ද බන් මොකක් හරි සීන් එකකට use කරපු එකක් වගේ පේන්නෙ
මෙහෙම කරන්න බැරිවෙයිද
පොලිසියට ගිහින් කියපන් ඇහින්දා කියලා
අයිතිකාරයා ආවොත් දෙන්නම් කියපන්
එතකන් තියාගන්නම් කියපන්
උඹව ආයුධ පෙන්නන්න එක්කන් යයිද උඹේ ජින්තු බස්සයිද දන්නේ නෑ හැබැයි