phone ekak ganna one..

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ෆෝන් එකක් ගන්න ඕනෙ බන්. දැන් තියෙන්නෙ iphone 4s එකක්, ඊයෙ ඒක බිම වැටිල display එක කුඩු උනා. :(

    HTC One එක හොඳයිද? ඒකෙ කැම් එක අවුල්ද? නැත්නම් iphone 5s එක? ගන්නවනම් මොකක්ද ගන්න හොඳ shop එක.. වොරන්ටි එහෙම අවුලක් නැති. :nerd:

    iphone 5s එකක් සෙට් උනා 65කට, ඒ ගානට ලාබද පාඩුද?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උඹ මොකක් හත්තත් බීපු වෙලාවක පොලොවෙ ගහලා කුඩු කරගනිවි. 1100 එකක්ම ගනින් :S
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අන්ලොක් කරපු එකක් ෆුල් සෙට් එකත් එක්ක නම් 65 ට පාඩු නෑ.
    මොන පාටද බං. මමත් මේ හොයනවා 5එස් එකක් ගන්න.
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    බින්දු;16724262 said:
    උඹ මොකක් හත්තත් බීපු වෙලාවක පොලොවෙ ගහලා කුඩු කරගනිවි. 1100 එකක්ම ගනින් :S
    :rofl:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    boru wadak ban phone ekakata ochchara salli wiyadan karana eka, uba upathinma salli karayek nan kamk na. naththan boru posh ekata phone ganna epa.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බින්දු;16724262 said:
    උඹ මොකක් හත්තත් බීපු වෙලාවක පොලොවෙ ගහලා කුඩු කරගනිවි. 1100 එකක්ම ගනින් :S

    ඔව් බන් ඒකනම් ඇත්ත. ඊයෙත් හොඳට ගසල ඉන්න වෙලාවක ෆෝන් එක වැටුනේ. :(

    අන්ලොක් කරපු එකක් ෆුල් සෙට් එකත් එක්ක නම් 65 ට පාඩු නෑ.
    මොන පාටද බං. මමත් මේ හොයනවා 5එස් එකක් ගන්න.

    factory unlock, 16GB white මචං. full set මාසයක් වගේ use කරල තියෙන්නෙ.

    boru wadak ban phone ekakata ochchara salli wiyadan karana eka, uba upathinma salli karayek nan kamk na. naththan boru posh ekata phone ganna epa.

    උපතින්න්නම් සල්ලි කාරයෙක් නෙමේ බන්. :rofl: හැබැයි ඉතින් මම හම්බ කරපු සල්ලි වලින් ගන්නෙ.

    පැටියා;16724513 said:
    water/dust/shock-proof පෝං එකක් ගනිං :(

    samsung, sony මට සෙට් වෙන්නෙ නෑ. :(
     
    Dec 30, 2013
    1,235
    166
    0
    අැයි උබ කලින් කිව්ව නේද? උබ ගත්ත කියල iphone 5s එකක්. ඔය ෆොටෝ ගහල ත්‍රෙඩ් එහෙමත් දාල තියෙන්නේ. දැන් කියනව තිබුනේ iphone 4 එකක් ලු :(. ඒක කුඩු උනාලු :dull: දැන් අයිමත් iphone 5s හොඳයිද කියල අහනව :rofl::rofl::rofl: ඇයි බේබද්දෝ තෝ කලින් Iphone 5s එක use කරල හොඳ නරක දන්නේ නැත්ද?

    දැන් කියපන් අරගත්ත තමයි. නංගිට දුන්න කියල. :lol::lol::lol:

    මෙන්න තොගේ කලින් iphone ත්‍රෙඩ් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1585543

    දැන් කියපන් ඔය වෙන එකෙක්ගේ කියල. ඒක හැක් කරපු එකා ඕක දැම් කියල. :lol::lol::rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    U eka beepu welawaka wennati danna aththe... :lol::lol:
     
    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    අයි ෆෝන් 5 ඉදන් උඩට ගන්නවානම් සුදු ගනින් කළු එකේ බොඩි එක යන්තම් වැදුනත් කෙලවෙනවා පාට යනවා අස්සට හිලක් වගේ එනවා සයිඩ් වල... අත්දැකීමෙන් කියන්නේ
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මට පේන විදියට උබට HTC හරියන්නෙත් නෑ
    Nokia Lumia වලට පලයන් ඒකෙ Hardware හොදයි ලු :P:rolleyes: