phone from AliExpress

Mr.Sawyer

Well-known member
  • Jan 18, 2017
    1,235
    342
    83
    Langley
    AliExpress 1n phone 1k gennuwoth ei da gedratama custom gaane yanne wei da mn seller ta nam kivva undervalue karala phone kiyala danna epa kiyala:no: me gana athdakim thiyena un awith poddak mata kiyapn dan vathawarane mona wageda kiyala
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගෙදරටම ගෙනත් නම් දෙනවා නෝමල් පොස්ට් දාපුවාම.නමුත් අලි එකේ refublished phone එහෙම qulity නැ.gearbrest ehemanam qulity mama xiaomi ekak gattha panda will eken
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,527
    113
    ගෙදරටම ගෙනත් නම් දෙනවා නෝමල් පොස්ට් දාපුවාම.නමුත් අලි එකේ refublished phone එහෙම qulity නැ.gearbrest ehemanam qulity mama xiaomi ekak gattha panda will eken

    pandawill dan wadada? unta case wagayak watunaa ekayi.
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    342
    83
    Langley
    ගෙදරටම ගෙනත් නම් දෙනවා නෝමල් පොස්ට් දාපුවාම.නමුත් අලි එකේ refublished phone එහෙම qulity නැ.gearbrest ehemanam qulity mama xiaomi ekak gattha panda will eken

    refurb neme bn brandnew ehma kivvta un apita seal ekka den nane:sorry:
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    mama order kara lemax 2 kiyala phone ekak free shipping damme gedaratama awa ,dan 1 year wage wenawa kisima aulak naha thama
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    mama order kara lemax 2 kiyala phone ekak free shipping damme gedaratama awa ,dan 1 year wage wenawa kisima aulak naha thama

    හොඳද පෝං එක මන් දැක්ක LE වල පට්ට පෝං ටිකක් තියනව, benchmark එහෙම හොඳට තිබ්බ.. කොලිටිත් ඇති
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අලි එකෙන් ඔරිජිනල් ෆොන් නම් ගන්න එපා. චයිනීස් මගුල් නම් අවුලක් නැ. හොද බ්‍රැන්ඩ් වල එවා නම් ගන්න එපා. චාටර්. ගොඩක් එවා රීෆර්බිශ්ඩ්. අනික යුස්ඩ් එවත් තියනව, නොකවුට් එවත් තියනවා. ක්ලේම් කරන්නත් බැ ඔවා.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපේ තේරීම අනුව තමයි ඉතින් Quality එක තීරණය වෙන්නේ. ගන්න යන දේ හොදට හොයලා බලලා ගත්තා නම් අහු වෙන්නෙ නෑ. Phone ගද්දි Refurbished / New / Used ද කියලා බලන්න
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මන් දන්නව උඹ 11.11 සේල් එකෙන් ගන්න යන්නෙ කියල.. බය නොවී ගනින් මන් ගිය අවුරුද්දෙ 11.11 එකෙන් xiaomi redmi note 3 pro special edition එක ගත්ත.. තවමත් බබා වගේ වැඩ.. බැට්‍රි එහෙම නම් ආයෙ කතා කරල වැඩක් නෑ :D phone එකේ රියල් ප්‍රයිස් එක ඒ දවස් වල 190-200$ මන් ගත්තෙ siver color එක.ඒක ගාන වැඩිම එක.. sale එකෙන් අඩු උනා 152$ වෙනකම්:D :D ඊට පස්සෙ අලි එකෙන් 137$ට වැඩි purchase වලට දෙන ඔෆර් එකක් හැටියට 10$ අඩු කලා.. එතකොට මන් ගත්ත ගාන 142$ .. පට්ටම ලාබයි මට නම්.. ඉතින් මාසයක් ගියා එන්න, සෙලර් කිව්ව 45$ MP5 ප්ලේයර් එකක් කියල පැකේජ් එකේ ගහන්නම් කියල.. කිව්ව වගේම තිබ්බ, බඩු ගෙදරටම ආව තැපැල් මාම අතේ:love:
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අලි එකෙන් ඔරිජිනල් ෆොන් නම් ගන්න එපා. චයිනීස් මගුල් නම් අවුලක් නැ. හොද බ්‍රැන්ඩ් වල එවා නම් ගන්න එපා. චාටර්. ගොඩක් එවා රීෆර්බිශ්ඩ්. අනික යුස්ඩ් එවත් තියනව, නොකවුට් එවත් තියනවා. ක්ලේම් කරන්නත් බැ ඔවා.

    ජනාධිපති අයිය කියන එකත් ඇත්ත.. original ඒවායයි සම්මත චීනයේ හා කොරියාවෙ නිපදවන apple,samsung,sony යන වර්ග තුන ට නම් ali හරියන්නෑ..oneplus,xiaomi,meizu ඒව නම් අවුලක් නෑ ඒකෙ..:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජනාධිපති අයිය කියන එකත් ඇත්ත.. original ඒවායයි සම්මත චීනයේ හා කොරියාවෙ නිපදවන apple,samsung,sony යන වර්ග තුන ට නම් ali හරියන්නෑ..oneplus,xiaomi,meizu ඒව නම් අවුලක් නෑ ඒකෙ..:D

    ඔව්. සැන්සුන්ග් සොනි ඇපල් එවට නම් ඇක්සසරීස් වත් ගන්න එපා. මට හුආවෙ එකේ 4G මොබයිල් රවුටරේකට බැට්‍රි එකක් ඔනා වෙලා ගත්තා. දවස් 5න් බඩු ආවා. ඔරිජිනල් කියලා දුන්නේ.. පැය දෙකෙන් බැට්‍රිය බහිනවා.
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඔව්. සැන්සුන්ග් සොනි ඇපල් එවට නම් ඇක්සසරීස් වත් ගන්න එපා. මට හුආවෙ එකේ 4G මොබයිල් රවුටරේකට බැට්‍රි එකක් ඔනා වෙලා ගත්තා. දවස් 5න් බඩු ආවා. ඔරිජිනල් කියලා දුන්නේ.. පැය දෙකෙන් බැට්‍රිය බහිනවා.

    රිවීව් බැලුවෙ නැද්ද අයියෙ..මන් නම් එන search result sort කරන්නෙත් highest ordering පිලිවෙලට.. එහෙම කරල එන එව්වගෙ රිවීව් කියෝනව.. අවුල් ඒව තිබ්බොත් අත අරිනව.. මන් නම් ගොඩක් දේවල් ගන්නෙ අලි එකෙන්.. මට ebay අල්ලන්නෙ නෑ.. one plus වගේ ඒව ගන්න වෙන මොනාද හොඳ sure site තියෙන්නෙ:nerd: