phone from AliExpress

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
රිවීව් බැලුවෙ නැද්ද අයියෙ..මන් නම් එන search result sort කරන්නෙත් highest ordering පිලිවෙලට.. එහෙම කරල එන එව්වගෙ රිවීව් කියෝනව.. අවුල් ඒව තිබ්බොත් අත අරිනව.. මන් නම් ගොඩක් දේවල් ගන්නෙ අලි එකෙන්.. මට ebay අල්ලන්නෙ නෑ.. one plus වගේ ඒව ගන්න වෙන මොනාද හොඳ sure site තියෙන්නෙ:nerd:
උගේ රිවීව්ස් හොදයි. ලන්කාවේ උනුත් අරන් තිබ්බා. රෙජිස්ටර් පොස්ට් එකේ ට්‍රැකින් නම්බරුත් එක්ක ෆ්‍රී ශිප් කලේ. රුපියල් 1000ක් විතර නිස මම ගත්තා. ඔරිජිනල් එක ඊබේ එකේ 3000ක් කිව්වා. අඩුවට ගත්ත නිසා කෙල උනාද මන්දා.. මම ගොඩක් බඩු ගන්නේ ඊබේ එකේ සෙලර්ලාගෙන් ඩිරෙක්ට් ටොක් කරලා. උන් ගනන් අඩුවට දෙනවා පේපැල් ඉන්වොයිස් එව්වම. ඊබේ ෆී එක මග ඇරලා දෙනවා. ඇමසොන් එකෙනුත් ගන්නවා. ඒත් ශිපින් නැනේ හැම එකේම. ඊබේ එකේ ෆිට් උන් ඉන්දියන් එකෙක් ඔනා උට්ටක් ඇමසොන් එකේ තියන එවා කිව්වම එවනව මට පොඩි වන්ගුවක් තියාගෙන. ඌ එල බුවා.
 
London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63

    අඩේ එහෙනම් බොලාට එවපු එකේ අවුලක්ද දන්නෑ මොනා හරි කියල රීෆන්ඩ් ගත්ත නම් හරි.. ඕපන් dispute කරල මොනා හරි කිව්වාම refund කලා මට නම් අවුලක් ආපුවගෙ.. අයියන්ඩිට නම් පොටක් පෑදිලා , අපිට කොහෙන්ද ඔව්ව :dull:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,824
    410
    83
    Reviews , Feedbacks balala ganin seller ge.. mamanan phones gennala tiyenne Geekbuying eken.. ali eken 1100 ekak gennuwa 😂
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අඩේ එහෙනම් බොලාට එවපු එකේ අවුලක්ද දන්නෑ මොනා හරි කියල රීෆන්ඩ් ගත්ත නම් හරි.. ඕපන් dispute කරල මොනා හරි කිව්වාම refund කලා මට නම් අවුලක් ආපුවගෙ.. අයියන්ඩිට නම් පොටක් පෑදිලා , අපිට කොහෙන්ද ඔව්ව :dull:

    නැ බන්. මට රිෆන්ඩ් ගන්න තරම් ඔට්ටු උනේ නැ. ඒ ඩිවයිස් එකට බැට්‍රියක් නැතුව හිටියේ.. එහෙමහරි හම්බ උන එක හොදා කියලා නිකන් හිටියා. ඔහේ චාර්ජ් එකටම ගහලා තියෙනවා. ඊබේ උන් එක්ක ටොකක් දාපන් මැසේජ් වලින්. අනාත උන් ඉන්නවා. ඇදගෙන ඉන්න එක හරි එවයි ප්‍රයිස් හරි නම්. මම සමහර ලන්කාවට ශිපින් නැති එවා, එහෙමශිපින් තියන උන්ට කියලා බිඩ් කරොලා ගෙන්නගෙන තියෙනවා. යුඇස් අයිටම් එහෙම ටොක් කරලා වෙන රටවල සෙලර්ලට කියලා ගෙන්නගෙන තියනවා. තව ශිපින් දෙන්නේ නැති උන්ට මැසේජ් දාලා ශිපින් දාගෙන තියනවා. ගොඩක් උන් ලන්කාවට ශිපින් දෙන්නේ නැත්තේ උන් දන්නේ නැ ලන්කාව ගැන. ඔහේ ඔමිට් කරලා පොඩ්ඩක් ටොක් කලාම උන් සැටිස් වෙනව ශිප් කරන්න.
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,101
    659
    113
    Kurunegala
    ගිය මාසේ Xiaomi "Mi A1" එකක් ගත්ත Geekbuying එකෙන් (Original Sealed Pack). ගෙදරටම ආවා.
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    අලි එකෙන් ඔරිජිනල් ෆොන් නම් ගන්න එපා. චයිනීස් මගුල් නම් අවුලක් නැ. හොද බ්‍රැන්ඩ් වල එවා නම් ගන්න එපා. චාටර්. ගොඩක් එවා රීෆර්බිශ්ඩ්. අනික යුස්ඩ් එවත් තියනව, නොකවුට් එවත් තියනවා. ක්ලේම් කරන්නත් බැ ඔවා.

    eka thama ne sayomi kenekwa ganna thama hithuwe
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    මන් දන්නව උඹ 11.11 සේල් එකෙන් ගන්න යන්නෙ කියල.. බය නොවී ගනින් මන් ගිය අවුරුද්දෙ 11.11 එකෙන් xiaomi redmi note 3 pro special edition එක ගත්ත.. තවමත් බබා වගේ වැඩ.. බැට්‍රි එහෙම නම් ආයෙ කතා කරල වැඩක් නෑ :D phone එකේ රියල් ප්‍රයිස් එක ඒ දවස් වල 190-200$ මන් ගත්තෙ siver color එක.ඒක ගාන වැඩිම එක.. sale එකෙන් අඩු උනා 152$ වෙනකම්:D :D ඊට පස්සෙ අලි එකෙන් 137$ට වැඩි purchase වලට දෙන ඔෆර් එකක් හැටියට 10$ අඩු කලා.. එතකොට මන් ගත්ත ගාන 142$ .. පට්ටම ලාබයි මට නම්.. ඉතින් මාසයක් ගියා එන්න, සෙලර් කිව්ව 45$ MP5 ප්ලේයර් එකක් කියල පැකේජ් එකේ ගහන්නම් කියල.. කිව්ව වගේම තිබ්බ, බඩු ගෙදරටම ආව තැපැල් මාම අතේ:love:
    :love: ubata wagema matath ohomma wewa kiyala prarthana karanawa trc gaane rasthiyadu wen nathuwa :sorry:
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    අපේ තේරීම අනුව තමයි ඉතින් Quality එක තීරණය වෙන්නේ. ගන්න යන දේ හොදට හොයලා බලලා ගත්තා නම් අහු වෙන්නෙ නෑ. Phone ගද්දි Refurbished / New / Used ද කියලා බලන්න

    hmm:nerd:
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    හොඳද පෝං එක මන් දැක්ක LE වල පට්ට පෝං ටිකක් තියනව, benchmark එහෙම හොඳට තිබ්බ.. කොලිටිත් ඇති

    ow hondai thama lag anam manam nathuwa wada
    mage eke 4gb ram 32GB storage thiyanawa