Phone from USA

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    USA වලින් phones ගෙනාපු අය ඉන්නවද ?
    unlocked Pixel 6 එකක් ගෙන්නන්න ඉන්නවා.
    මෙහෙ වැඩ කරයි නේද?
    TRC එකෙන් approval ගන්න ඕනෙද ?

    මේකත් එක්ක bluetooth speaker එකකුත් ගෙන්නන්න ඉන්නේ.දෙකම UPS වලින්.
    duty කීයක් වගේ වදීද දෙකටම?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    243629012_518724159431320_5756372677791247650_n.jpg
     
    • Like
    Reactions: kinkon

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    වෙලාවට මටත් ගෙන්න ගන්න ඕනේ 6A එකක්. වඩා කරයි නේ
     
    • Like
    Reactions: kinkon

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    ගොං කතා කියන්න එපා
    එහෙනන් TRCSL අවසර ගන්න ඕනේ නෑ නේ?
    මේ මොන මඟුලක්ද මේ කියවන්නේ..අැයි TRCSL අවසර දෙන්නේ ලංකාවේ හදන ෆෝන් වලටද?🤣🤣
     
    • Haha
    Reactions: Valar_Morghulis

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,178
    367
    83
    Kurunegala
    Man S22 Ultra eka pre order kara USA walin. karala ekek athe genna gaththa, unlocked ekak. TRCSL thaama na. Hodata weda ithin. TRCSL laga form eka fill karala yewwa. hebei me wenakan uththarayakuth na.

    Go for apple, android is shit bro. Trust me. Once you go apple, you’ll never want to change
    😂😂 Went to 13PM from Note20U. Not satisfied. Back to Android with S22U. Now Satisfied. So "Once you go apple, you’ll never want to change" this is not working for everyone.
    ------ Post added on Sep 23, 2022 at 4:12 PM
     
    azedvio

    Junior member
  • Sep 12, 2021
    64
    52
    18
    USA වලින් phones ගෙනාපු අය ඉන්නවද ?
    unlocked Pixel 6 එකක් ගෙන්නන්න ඉන්නවා.
    මෙහෙ වැඩ කරයි නේද?
    TRC එකෙන් approval ගන්න ඕනෙද ?

    මේකත් එක්ක bluetooth speaker එකකුත් ගෙන්නන්න ඉන්නේ.දෙකම UPS වලින්.
    duty කීයක් වගේ වදීද දෙකටම?
    Custom eken retain karala Trcsl approval ganna kiwwoth approval ganna wei.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113
    USA වලින් phones ගෙනාපු අය ඉන්නවද ?

    Yes

    unlocked Pixel 6 එකක් ගෙන්නන්න ඉන්නවා.
    මෙහෙ වැඩ කරයි නේද?

    Yes

    TRC එකෙන් approval ගන්න ඕනෙද ?

    No

    මේකත් එක්ක bluetooth speaker එකකුත් ගෙන්නන්න ඉන්නේ.දෙකම UPS වලින්.
    duty කීයක් වගේ වදීද දෙකටම?

    Phone 5%, speaker no idea
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    Last edited:

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    Man S22 Ultra eka pre order kara USA walin. karala ekek athe genna gaththa, unlocked ekak. TRCSL thaama na. Hodata weda ithin. TRCSL laga form eka fill karala yewwa. hebei me wenakan uththarayakuth na.

    😂😂 Went to 13PM from Note20U. Not satisfied. Back to Android with S22U. Now Satisfied. So "Once you go apple, you’ll never want to change" this is not working for everyone.
    ------ Post added on Sep 23, 2022 at 4:12 PM
    well when you get used to the ios ecosystem , you'll never want to change bro. Android is for peasants
     
    • Haha
    Reactions: ytheekshana