Phone+Girl=Life

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    just a idea....:sorry:

    i dont know....:sorry:

    SonyEricsson - HAZEL (J20i)
    issara 25k withara wunaa. dan 16k wage man hithanne...
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    impression-3.jpg
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    මචෝ මම් නම් අරන් දුන්නේ xperia x8 එකක් Price එක ඔයා කියන ගාන වගේ තමයි. Android හින්දා App Market ගිහින් Tom Cat, Funny Cams, Photo editing Software, තව ලෝකේ නැති software දාගෙන මාර අසාවෙන් තියාගෙන ඉන්නේ, එයා ලග කලින් තිබ්බෙ SideKick 2008 එකක් තව 5800 එකක් තියෙනවා. ඒත් දැන් ඒවා දිහා බලන්නෙවත් නැ .. පොඩි කේස් එකකට තියෙන්නෙ Battery Life එක. ඒත් Grl කෙනෙක් හින්දා ගානක් නැ. Used එවා අරන්දෙන්න ඒපා මචෝ .grlsලා එවා ගැන ටිකක් හිතනවා (කියන්නෙ නැති උනත්.). Chip එකක් දාල එකට ලස්සන සින්දු ටිකක් දාලම දෙන්න එත්කොට ගොඩක් ආස හිතෙයි. ++ තව එකක්. GPRS, MMS , Stream settings එහෙම ඔක්කොම දාලාම දෙන්න අපිට වගේ ඕවා බෑනේ බං ඒයාලට !

    Sony-Ericsson-Xperia-X8.jpg
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥

    අලුත් එකක් කියක් වෙයි ද ? මගේ ගාණට පුලුවන් වෙයි ද ? මේක නම්
    11.gif
    , දැන් මගේ කෙල්ලගෙන් ඇහුවා, ඒ කෙල්ල දැන් පාවිච්චි කරන්නේ Slide එකක් හින්දා Slide Phone එකක් එපා ලු, මේ වගේ එකක් තමයි මමත් හොයාගෙන හිටියේ