මචෝ මට ගන්න බන් හොයන්නේ
මචන් හැම idea එකකටම තැනක් යු !!!
මට හිතට අල්ලන එකක් නැනේ බන් තම සෙට් උනේ ...![]()
මචන් උඹ කොයි වගේ ෆොන් එකක් ද හොයන්නේ කියලා දාපන්..
ඒ කිව්වේ.. ටච් ද නැත්නම් කැම් එකේ මේ තරම් කොලිටි එකක් තියෙන්න ඕනේ.. ඒ වගේම..
මේ වගේ ඔප්ෂන් තියෙන්න ඕනේ කියලා දාපන් මචන්..
එතකොට අපේ එවුන් උදව් කරයි..
නැත්නම් එක එකා කියන ජාති උඹට අල්ලන්නේ නැති වෙන්නත් පුලුවන්..
ඒ හින්දා හිතේ තියෙන ෆොන් එක කොයි වගේ එකක් ද කියලා කියන්න..
එතකොට ලේසි වෙයි කාටත් උදව් කරන්න..



