අනේ මචන්ලා මන් phone එකක් ගන්න බැලුවේ ........

හිතේ තියෙන්නේ galaxy S3 එකක්
... එත් එකේ sudden death issue එකක් තියෙලු නේද ? ..

ඉතින් එකක් ගත්තට අව්ලක් නැද්ද ?

xperia V / xperia T/ xperia Tx / xperia Acro S / xperia ion වලින් හොද මොනාද ? battery life එහෙම

අනේ මන්ද

..... හොද phones තියෙන කාලෙට සල්ලි නෑ ... සල්ලි තියෙන කාලෙට ගන්න එකක් හිතා ගන්න බෑ 

.
කියහල්ලකෝ 45-55ත් අතර වෙන හොද phones තියේනම් ගන්න

....

හිතේ තියෙන්නේ galaxy S3 එකක්

... එත් එකේ sudden death issue එකක් තියෙලු නේද ? ..

ඉතින් එකක් ගත්තට අව්ලක් නැද්ද ?

xperia V / xperia T/ xperia Tx / xperia Acro S / xperia ion වලින් හොද මොනාද ? battery life එහෙම

අනේ මන්ද

..... හොද phones තියෙන කාලෙට සල්ලි නෑ ... සල්ලි තියෙන කාලෙට ගන්න එකක් හිතා ගන්න බෑ 

.කියහල්ලකෝ 45-55ත් අතර වෙන හොද phones තියේනම් ගන්න

....