phone prices

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,924
    6,815
    113
    39
    Galle
    මචන් ල
    මම phone එකක් ගන්න හොයනවා.
    මෙන්න මේ මොඩල ගෙන තමයි බලාපොරොත්තුව

    xperia neo
    xperia neo V

    xperia mini pro
    xperia ray


    කවුරු හරි මට කියනවද මේවයේ prices සහ ගන්න හොඳ තැනක?

    සම්පත් කාර්ඩ් ඒකෙන ගෙවීමේ ක්‍රමයට ගන්න පුලුවන්නම් මරු.