Phone Repair Kandy | Help

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කැඩිච්ච phone වගයක් ගත්තා ආතල් එකට
    repair කරගන්න තැනක් කියපන්කෝ නුවර

    dr phone නම් එපා, වේස නානා මගේ බට්ටා phone එකේ ස්පීකරේ ගලවලා :(
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Phone Repair - iPhone iPad MacBook Apple Samsung Huawei Repair And Service Center By Phone Lab
    077 932 9829
    https://maps.app.goo.gl/WYYRHGhgEQN9ogz4A?g_st=ic

    මුං ගේ හොදයි බන්
    තෑන්ක්ස්, මුන්ගේ reviews නම් හොදයි වගේ
    මං පත හැල්ලක් ලියලා whatsapp msg එකක් දැම්මා, නිකන්ම OK කියලා එවලා
    අපරාදේ type කරේ:sorry::sorry: