PHONE SHOP කරන කවුද ඉන්නේ ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    PHONE SHOP කරන කවුද ඉන්නේ උබලා මචං අමතර උපාංග ගන්නේ කොහෙන්ද ?
    OMS එකෙන් ගන්න එක හොදද මගේ යාළුවා ගන්නේ එකෙන් උන්ගේ ගාන නම් අඩුයි ගොඩක් ඒවගේ පෙළක් ඒවගේ වැඩි, වොරන්ටි දෙනවා,
    අවුල් තිබ්බොත් උන්ගේ රේප් ළා ඇවිත් මාරු කරනවා, තොග ගන්න.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අපිට ඒ ශොප් වලින් ගිහින් ගන්න බැරිද? එතකොට අතරමැදියො නෑ නෙ.