Photo එකක watermarks, date stamps අයින් කරගන්න ඕන....

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Photos 50 ක විතර තීන date එක අයින් කරගන්න ඕන. දන්න කියන software එකක් හෝ ලින්කුවක් තීනවනන් දාගෙන යන්න යාලු.....:confused::confused:

    Net එකේ paid software ගොඩක් තීනව දැක්කා. මට නිතර ඕන වෙන්නෙ නැති නිසා ගන්න එක තේරුමක් නෑ.....
    :( :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    එහෙම සාර්තක එව්වා නෑ. ඒකනේ වොටර්මාක් කියල දෙයක් දාන්නේ.
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Photo
    එහෙනම් ශේපට photoshop වලින් clonne stamp නැත්තන් patch tool එකෙන් ශේප් කරගන්න තියෙන්නේ.
    Photoshop නෑ බම් මම ගාව. වෙන clone කරන්න පුලුවන් open source software එකක් දන්නවද?
     
    • Sad
    Reactions: Heshan Daminda