මචංලා මීට මාසයකට විතර උඩදී කවුරැහරි තේඩ් එකක් දාල තිබ්බ නේද ලේසියෙන්ම පොටෝ එඩිටින් කරගන්න පුලුවන් පෝඩි සොප්ට්වෙයා එකක්.. අන්න ඒක හොයල දෙන්නකෝ.. ලොකු උදව්වක්...
පුලුවන්නං කියන්න පොටෝ 100 කට වගේ එක පාරට වෝටර් මාර්ක් එකක් වගේ පොඩි නමක් ඇඩ් කරගන්න පුලුවන් සොප්ට්වෙයා එකක් එහෙම
පුලුවන්නං කියන්න පොටෝ 100 කට වගේ එක පාරට වෝටර් මාර්ක් එකක් වගේ පොඩි නමක් ඇඩ් කරගන්න පුලුවන් සොප්ට්වෙයා එකක් එහෙම