Photo print කරගන්න තැනක්.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Photo print කරගන්න තැනක්.

    පොඩි එකාගෙ පොඩි කාලෙ ඉඳන්ම ගහපු ෆොටෝ තියෙන්නෙ phone එකේ බන්. හදිසියකදිවත් කෙලවුනොත් කියලා වැදගත් එව්වා ටික ප්‍රින්ට් කර ගන්න බැලුවෙ.

    4R වගේ ගහන්න බැලුවෙ. ඒත් බන් මම දන්න තැන ගාන වැඩීනෙ එකකට උන් Rs. 25ක් ඉල්ලනවා. ඊට වඩා අඩුවට මේක කරගන්න තැනක් නැද්ද?

    මම බැලුවෙ මීගමුව ජා-ඇල පැත්තෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    පොඩි එකාගෙ පොඩි කාලෙ ඉඳන්ම ගහපු ෆොටෝ තියෙන්නෙ phone එකේ බන්. හදිසියකදිවත් කෙලවුනොත් කියලා වැදගත් එව්වා ටික ප්‍රින්ට් කර ගන්න බැලුවෙ.

    4R වගේ ගහන්න බැලුවෙ. ඒත් බන් මම දන්න තැන ගාන වැඩීනෙ එකකට උන් Rs. 25ක් ඉල්ලනවා. ඊට වඩා අඩුවට මේක කරගන්න තැනක් නැද්ද?

    මම බැලුවෙ මීගමුව ජා-ඇල පැත්තෙ.

    Email ekata dala thiyaganin

    Google drive ekema option thiyenawa

    Smart phone eken direct sync karannath puluwan
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    photography කරන යාලුවෙකුට දීල - උෘට කියල print කරගනිං.
    ඒතකොට professional price නිසා අඩුවට කර ගන්න පුලුවන්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Email ekata dala thiyaganin

    Google drive ekema option thiyenawa

    Smart phone eken direct sync karannath puluwan

    බම්පි

    Gampaha Ranjan Lanka eka pitipasse lokuwata Kodak kiyala gahala thiyenawa wata rawuma issaraha.

    Kiribathgodanam mathaka na bn

    peliyagoda VIS Art eke thama oya line eke aduma price thiyenne
    kiribathgoda lak seya eke ganan aduy....

    photography කරන යාලුවෙකුට දීල - උෘට කියල print කරගනිං.
    ඒතකොට professional price නිසා අඩුවට කර ගන්න පුලුවන්

    Google photos Wala upload karapan high res one nam pay karala ganin

    okkotama thanks.