ඇයි මචන් පිටිපස්ස අවුල් වගේද ?![]()
අපිත් පොස් වෙන්න කියලා බන් හැදුවේ පිටිපස්ස බොද කරලා
ඇයි මචන් පිටිපස්ස අවුල් වගේද ?![]()
Podi Silva - පොඩි සිල්වා;20920399 said:ඇර පිටිපස්ස බොද කරලා පොටෝ ගන්නේ කොහොමද
ෆ්ලෂ් reflect කරන්න
editing poddak aul yanawa bn![]()
ඕනවට වඩා Edit කරාම කිසි වටිනාකමක් නෑ Photo එකක..
මම ලඟදි පන්සලක බිතුසිතුවමක ෆොටෝ එකක් ගැහුවා. විහාරගෙයි ඇතුලේ කළුවර නිසා ඩිජිටල් කැමරාවේ ෆ්ලෑෂ් එක අනිවා දාලා ගහන්න උනේ. ගහන ගහන ෆොටෝ එකේ මැද්දේ ෆ්ලෑෂ් එකේ එලිය නිසා පොඩි දිලිසීමක් තියනවා. ඒ වගේ දිලිසුමක් නැතුව ක්ලියර් ෆොටෝ එකක් ගන්නේ කොහොමද ?
ඒකට හේතු 2ක් 3ක් ඕනෙ වෙනවා
1.Lens එකේ Focul length ඒකියන්නෙ mmගාන වැඩිවෙද්දි පසුබිම බොඳ වෙන එක වැඩි වෙනවා.
2.Apeture හෙවත් lens එකේ කාච විවර අගය(f agaya) අගය අඩු වෙද්දි පසුබිම බොඳ වෙන එක වැඩි වෙනවා..
3.camera එක හා වස්තුව අතර දුර අඩු වීමේදී හා වස්තුව හා පසුබිම අතර පරතරය වැඩි වෙද්දි පසුබිම බොඳ වීම වැඩියි!
ඔව් ඔව්. ෆොටෝ එක ගන්න කලින් ඒ IR Lamp එක පත්තු වෙනවා.
ඒකනන් ඔය Compact කැමරාවල තියෙන පොදු අව්ලක්! IR lampඑකක් තියෙන කැමරා එකක්ද? (අර රතු lightඑකක්)




ඔව් ඔව්. ෆොටෝ එක ගන්න කලින් ඒ IR Lamp එක පත්තු වෙනවා.

kohomada grid eka pawichchi karala 4to eka balance karanne
elakiri machoo
ඒක මචන් අවස්තාවෙ හැටියට සාපේක්ෂයි,ඇස් මට්ටම තමයි,සාමාන්‍ය සම්මත, වැඩුනු මනුස්සයෙක්ගේ මුලු ඇගම පේන්න ගන්නවනම්,Videographyවලදි ටිකක් වෙනස්
![]()

ෆ්ලෂ් reflect කරන්න
![]()
![]()